කිරි සමන් supermercy

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Tik tok balanne nadda bnz ubala
    ටිහ් ටොහ් බලන්නෙ නෑනෙ
    මට ගැලපෙන්නෙ නෑ වගේ ඒකෙ යන ඒවා :baffled:

    ටික් ටොක් ජීවිතේට පාවිච්චි කරල නෑ. ඒ හින්දා ඒ ගැන ඒ හැටි අවබෝධයක් නෑ.:dull:
    අපො, උබල හෙන ලින් ගෙම්බොනෙ 🥴
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    හිතපන් අපි නිසා ගෝටාභය හරි ජනාධිපති වෙලා ඉන්නවා. මුන් විතරක් ඉන්න කාලෙක මොකා ජනාධිපති වෙයිද දන්නේ නෑ, අර ටික්ටොක් කරන ගෝටාගේ කාබන්කොපිය ජනාධිපති කරයිද දන්නේ නෑ.

    wenna bari na. u mexico walada koheda. me para USA walin nisa anagathaye Mexico walin import karanna bari na. 🤭
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හිතපන් අපි නිසා ගෝටාභය හරි ජනාධිපති වෙලා ඉන්නවා. මුන් විතරක් ඉන්න කාලෙක මොකා ජනාධිපති වෙයිද දන්නේ නෑ, අර ටික්ටොක් කරන ගෝටාගේ කාබන්කොපිය ජනාධිපති කරයිද දන්නේ නෑ.
    Trust me. The perfect presidential candidate for this faggot generation is Chi Chi. Post 2000 retards will make chi chi the president of sri Lanka.
     
    • Sad
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එකොළොස් හැවිරිදි දැරියක් රවටාගෙන සාදවලට රැගෙන ගොස් මත්ද්‍රව්‍ය ලබාදී ඇයව වරින්වර දූෂණය කළ බව කියන "ටික්ටොක් කිරි සමන්" ඇතුළු තරුණයන් සිව් දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකුව තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැඩිදුරටත් වාර්තා වුණේ එලෙස දූෂණයට ලක්වී ඇත්තේ කථන ආබාධිත මව්පිය යුවළකගේ එකම දැරිය බවය.

    එකොළොස් හැවිරිදි අදාළ දැරිය මේ වනවිට මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

    ඉකුත් ජනවාරි 01 වනදා දෙහිවල ප්‍රදේශයේ සාදයකට සහභාගීවීම සඳහා නිවසින් පිටවී ගිය දැරිය පසුදින නිවසට නොපැමිණි බවට දැරියගේ දෙමව්පියන් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.

    එදින පැය කිහිපයකට පසු දැරිය නිවසට පැමිණීමෙන් අනතුරුව පොලීසියට ඇතිවූ සැකයක් මත දැරිය පොලීසිය වෙත ගෙන්වාගෙන මුල්ලේරියාව රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව සිද්ධිය හෙළිකරගැනීමට හැකිවී තිබේ.

    එහිදී අන්තරාදායක මත්ද්‍රව්‍ය ශරීරගතවී ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා විසින් තහවුරු කරගැනීමෙන් අනතුරුව දැරිය රෝහල් ගතකර තිබුණි.

    2021 අගභාගයේදී දැරිය වට්ස්ඇප් මාර්ගයෙන් තරුණියක් හඳුනාගෙන තිබූ අතර ඇය මාර්ගයෙන් මට්ටක්කුලිය ප්‍රදේශයේ තරුණයෙකු ද අනතුරුව රාජගිරිය ප්‍රදේශයේ "ටික්ටොක් කිරි සමන් " නමැත්තා ද හඳුනාගෙන තිබෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    "ටික්ටොක් කිරි සමන්" නමැත්තා දැරියට සාදයකට පැමිණෙන ලෙස කරන ලද ආරාධනාවක් අනුව දැරිය මවුපියන්ට සහ එකම සහෝදරයට හොර රහසේ දෙසැම්බර් මාසයේ දිනක රාත්‍රී 12ට පමණ නිවසින් පිටවී සාදයට සහභාගීවී නැවත අලුයම 4ට පමණ නිවසට පැමිණ ඇත.

    එහිදී 'ටික්ටොක් කිරි සමන්' දැරියව දූෂණයට ලක්කර තිබූ අතර ඔහු සමග සිටි තවත් පුද්ගලයකු දැරිය හා ලිංගිකව එක්වී තිබූ බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණ වූ බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරිනියක පැවසුවාය.

    පසුව දෙසැම්බර් මස 20, 21, සහ 22 යන දින තුනෙන් එක් දිනක පෑලියගොඩ ප්‍රදේශයේ සාදයකට යන බව මව්පියන්ට පවසා දැරිය නිවසින් පිටවී ගොස් තිබූ අතර පසු දින අලුයම 6.30 ට පමණ ඇය නැවත නිවසට පැමිණ තිබුණි.

    එහිදී ද 'ටික්ටොක් කිරි සමන්' සහ තවත් පුද්ගලයකු දැරිය සමග ලිංගිකව එක්වී
    ඇතැයි පොලීසිය පැවසීය.
    එම සාදයේදී කැලණිය ප්‍රදේශයේ තරුණයෙකුද දැරිය හඳුනාගෙන තිබූ අතර ඔහුගේ ආරාධනාව මත ජනවාරි පළමු වනදා දින දෙහිවල ප්‍රදේශයේ සාදයකට දැරිය සහභාගීවී තිබූ බවත් නිවසට පැමිණීමට ප්‍රමාදවීම හේතුවෙන් එම පුද්ගලයා විසින් කැලණිය ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසට දැරියව රැගෙන ගොස් දැරිය සමග එදින ලිංගිකව හැසිරී ඇතැයි ද දැරියගේ ප්‍රකාශයේ සඳහන්ය.

    පසුදින දහවල් වනතෙක් තම දියණිය නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් කථක ආබාධිත මව්පියන් එහිදී අදාළ පැමිණිල්ල කිරීමෙන් පසු මෙම අපරාධය අනාවරණය කරගැනීමට හැකිවී තිබුණි.

    මැටි ගසන ලද කුඩා කාමරයක තමන්ව තබා තිබූ බව දැරිය පැවසුවද ඒ සම්බන්ධයෙන් නිශ්චිත ස්ථානයක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලීසිය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් වයස අවුරුදු 19 සහ 22 අතර පසුවන රාජගිරිය, මට්ටක්කුලිය, කැලණිය ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

    • Angry
    Reactions: vito

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321

    Yako 11 years old raped by 4? WTF
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool