කිරි සමන් supermercy

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Oka wattaka ekek neda maligawatta hari dematagoda hari.

    Okata kiri saman kiyala nama damme hi pi suppa
    ------ Post added on Jan 17, 2022 at 5:21 PM
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :ROFLMAO: මුගේ මල්ලි කෙනෙක්ද කියලත් හිතෙනව දැන්, එම ෆේස් කට් මයි, එම කුපාඩි ගතියමයි

    prison-break-robert-knepper.gif
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,601
    9,371
    113
    දැරියව බලෙන් පැහැරගෙන ගියා නෙමේනේ මචං
    11 හැවිරිදි දැරිය අවු 11දි මෙහෙම පාටි වලට යන්න රෑ 12ට ස්ව කැමැත්තෙන් ගියා නම් කලින් පාර කෙලලා දෙවැනි පාරත් ගියා නම් ඇත්තටම මේ කිරි පුතා නෙමේ වැරදි. මේ කෙල්ලනේ බන්. අවු 11ට අපි මොනාද කලේ මුන් මොනාද නොකරන්නේ.

    අබුද්දස්ස කාලේ
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අවුරුදු එකොලහක් කියන්නේ ලමයෙක් .අවුරුදු 16 ට අඩු කැමැත්තෙන් වුවත් ලිංගික එකතු වීමක් රේප් එකක් විදිහට ගන්නේ.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Aurudu 11k kiyanne 6 wasarane ban. Meke kiyana vidiyata me podi kellata mara amaruwakne tibila thiyenne. Mama aurudu 11di yako library eken aran sherlock holmes kiyanawa. WTF oi
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    දැරියව බලෙන් පැහැරගෙන ගියා නෙමේනේ මචං
    11 හැවිරිදි දැරිය අවු 11දි මෙහෙම පාටි වලට යන්න රෑ 12ට ස්ව කැමැත්තෙන් ගියා නම් කලින් පාර කෙලලා දෙවැනි පාරත් ගියා නම් ඇත්තටම මේ කිරි පුතා නෙමේ වැරදි. මේ කෙල්ලනේ බන්. අවු 11ට අපි මොනාද කලේ මුන් මොනාද නොකරන්නේ.

    අබුද්දස්ස කාලේ
    කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි කලත් ලංකාවේ නීතිය අනුව අවු 16 අඩුනම් ඒක දුෂණයක්.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    මූ ට කිරි සමන් කියන්නේ මූ ද අර උදේට නැගිටලා කෙරි බීලා වරදක් කරපු එකා? :rofl: