කිරලපන දම්මවිජේ බික්සුව කියන්නේ අව්රුදු 13න් රණවිරුවෙක් ලෙස යුද්දෙට යන වීරයෙක්.
අව්රුදු 16ක් වෙද්දී කොමාන්ඩෝ සෙබලෙක් , ස්නයිපර් ශුරයෙක්
වරක් ඥානසර මාමා මෙහෙම අහද්දී "අපි සිංහල ජාතිය ආගම වෙනුවෙන් සටන් කරද්දී තව්සේ කොහෙද හිටියේ ?"
දම්මවිජේ සර් මෙහෙම කියනවා "මම හිටියේ යුද බිමේ ස්වාමින් වහන්ස"
දම්මවිජේ සර්ගේ පියාව 89 ඩි ජවිපෙ විසින් ඝාතනය කරනවා
දම්මවිජේ බාබා ඉපදෙන්නේ 1992 දී
සාදු කාරයක් දෙන්න පින්වතුනි
අයිපොන් , අයිමක් තිනවා. ඒවා එපා.

විජේ නන්දාරාමේ වෙහෙරහැර
මම හිටියේ යුද බිමේ ස්වාමින් වහන්ස kiyaddi sinhalunge mail kelin wuna lu. page purwata moo ganami giye e dawaswala.කිරලපන දම්මවිජේ බික්සුව කියන්නේ අව්රුදු 13න් රණවිරුවෙක් ලෙස යුද්දෙට යන වීරයෙක්.