උක දී නහී කියන්නෙ ඕවට තමයි..![]()

කිලියට නම් ගැහුවට පව් නෑdan ithin issarahata Gota sirasata ari arillak..
derana , hiru nam goda giya..
යන එන මං නෑ

සැකය තියෙන්න ඇති. ඒත් උන්ට පුතාව ගොඩ දාගන්න ඇත්ත වුවමනාවක් තිබ්බාඑතකොට උඹල කියන්නේ සිරස කලින් දන්නේ නැද්ද සජි පරදිනවා කියල…![]()
සැකය තියෙන්න ඇති. ඒත් උන්ට පුතාව ගොඩ දාගන්න ඇත්ත වුවමනාවක් තිබ්බා
නෑ උන් 2015 ගැහුව ගේම් එක ආදර්ශෙට අරන් මිනිස්සුන්ගේ ඔළුව මොංගල් කරලා ගන්න හැදුවේ. ඔය ගම්මැද්ද කියන්නෙත් ඒ වගේ අජෙන්ඩා එකක්.ඒ මොනා කරත් ජන මතය වෙනස් කරන්න බෑ කියල උන්ට තේරෙන්නේ නැද්ද බං ..