කිලියා හොම්බෙන් යයි.

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    කිලියා හොම්බෙන් යයි.

    සජිත් ගේ පරාජයේ හෙවනැලි වැටෙද්දී කිලි මහරාජා නැට්ට පශ්චාත්බාගේ ගහගනී :rofl:
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    එතකොට උඹල කියන්නේ සිරස කලින් දන්නේ නැද්ද සජි පරදිනවා කියල… :baffled:
    සැකය තියෙන්න ඇති. ඒත් උන්ට පුතාව ගොඩ දාගන්න ඇත්ත වුවමනාවක් තිබ්බා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සැකය තියෙන්න ඇති. ඒත් උන්ට පුතාව ගොඩ දාගන්න ඇත්ත වුවමනාවක් තිබ්බා

    ඒ මොනා කරත් ජන මතය වෙනස් කරන්න බෑ කියල උන්ට තේරෙන්නේ නැද්ද බං ..
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඒ මොනා කරත් ජන මතය වෙනස් කරන්න බෑ කියල උන්ට තේරෙන්නේ නැද්ද බං ..
    නෑ උන් 2015 ගැහුව ගේම් එක ආදර්ශෙට අරන් මිනිස්සුන්ගේ ඔළුව මොංගල් කරලා ගන්න හැදුවේ. ඔය ගම්මැද්ද කියන්නෙත් ඒ වගේ අජෙන්ඩා එකක්.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    eW24kec.png
     
    Last edited: