ඔය වගේ වැරද්දක් ඔප්පු උනොත් දොස්තර, assisting දොස්තර, assisting nurse, anaesthetist ලාට ලැබෙන දඬුවම මොකක්ද මචන් ?
උන්ගේ Promotions, increments, seniority යම් නිශ්චිත කාලෙකට නවත්තන්න පුළුවන්
ඔය වගේ වැරද්දක් ඔප්පු උනොත් දොස්තර, assisting දොස්තර, assisting nurse, anaesthetist ලාට ලැබෙන දඬුවම මොකක්ද මචන් ?
NHSL එකේ laparatomy එකක gauze එක retain වුණා එකට anesthetist ගේ promotion නැවැත්තුවා. Interdict කරලා තිබ්බද කොහෙද කාලයක් යනකම්.අඩෝ Anaesthetist වග කියන්නේ මොකටද
ඒ අහින්සකයව අත ඇරපන්
ඌ inquiry එකට යන්න ඕනේ එතන හිටිය හන්ද ඇරුනම උ අදාල නැ ඕකට
NHSL එකේ laparatomy එකක gauze එක retain වුණා එකට anesthetist ගේ promotion නැවැත්තුවා. Interdict කරලා තිබ්බද කොහෙද කාලයක්claculate යනකම්.
Main responsibility එක surgeon වුණාට item count එක note down කරන්න ඕනේ anaesthetist නේද?
ලංකාවේ ගොඩක් මිනිස්සු දොස්තරලා දඩුවම් දෙන්නේ නෑ කියන්නේ inquiry වල තොරතුරු මාධ්‍යට නිදහස් කරන්නේ නැති නිසා. මාධ්‍යට නිදහස් වෙන්නේ civil නඩු තීන්දු වල තොරතුරු විතරයි. මොනවත් වෙන්නේ නෑ කිව්වට SLMC එකෙන් license අයින් කරපු දොස්තරලා ඉන්නවා. ඒව මාධ්‍යට දෙන්න බැඳිලා නැති නිසා වෙන්නේ මොනවද කියලා මිනිස්සු දන්නේ නෑ
NHSL වල සිද්ධිය inquiry එකේ ඔක්කොම දන්නේ නෑ. මගේ යාළුවෙක්ගෙ නෑදෑයෙක් තමයි ඒ anaesthetist. Punishment එකට හේතුව විදියට අරු කිව්වේ ඕක තමා. එතක් වෙනකම් මම හිතන් ඉදියේ anaesthetist responsibility එකට ඕක අයිතියි කියලා. Thanks for the explanation.Anaesthetists item count කරන්නේ නෑ බන්
surgical equipments වල count එක ගන්නේ Assisting nurse & Running Nurse
වහන්න කලින් surgeon අහනව counts හරිද කියල
අරුන් දෙන්න හරි කිව්වොත් විතරයි වහන්නේ
& උන් උනත් උන්ගේ count එක අවුල් නම් අරුට වහන්න දෙන්නෙම නෑ
Anaesthetist කරන්නේ blood lose එක calculate කරන එක
ඒකට blood soaked gauze & towel ගැනල blood loss එකේ estimate එක දානවා මිසක් අරව count කරන්න ඕනේ නැ
NHSL scene එකේදී උ blood loss එක calculate කරලා තිබ්බේ නැතුව ඇති
මොකද visibly ලොකු blood loss එකක් නැත්තම් ඌ එකින් එක count කරන්නේ නෑ usually.
Malshalawata hariyana un Dr. unam lol
ow. meca attac.අවසාන වාර්තාවට අනුව රෝගියාම පුළුන් ටික බඩට දාගෙන මසාගෙන වෙන්නත් පුළුවන්
රෝගියා වයිද්ය අවවාද නොතකා පුළුන් ආහාරයට ගෙන ඇතිබව පරීක්ෂණ වලදී හෙළිවී ඇතඅවසාන වාර්තාවට අනුව රෝගියාම පුළුන් ටික බඩට දාගෙන මසාගෙන වෙන්නත් පුළුවන්