කිලෝ 22ක් බර පළිඟු මැණිකක් හමුවේ..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    :shocked:

    අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් කිලෝග්‍රැම් 22ක් බරැති දුර්ලභ පළිඟු මැණිකක් හමුවී තිබේ.

    gPbEfHl.jpg

    එය පරික්ෂා කළ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ එම මැණිකෙහි කැරට් අගය එක්ලක්ෂ දසදහසක් වන බවය.

    එහි අභ්‍යන්තරයේ දිය බුබුළක් පිහිටා තිබීම හේතුවෙන් මෙම පළිඟු මැණික අනෙක් පළිඟුවලට වඩා දුර්ලභවන බව ඔවුන් පැවසීය.

    මෙය දුර්ලභ පාෂාණයක් වන බැවින් එහි වටිනාකම ඉහළ අගයක් ගන්නා බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේය.

    පළිඟු මැණිකෙහි මූල්‍යමය වටිනාකම තවමත් ගණනය කරමින් සිටින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය “අද දෙරණට“ පැවසීය.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama

    බුබුලක් තිබ්බාම අගය අඩු නැද්ද
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,159
    10,018
    113
    bubble tibboth gala kapala ganne. ethokata opa dala enakota bara adu wenwa.value eke vadi wnawa.
     
    • Like
    Reactions: dxx