කිලෝ 22ක් බර පළිඟු මැණිකක් හමුවේ..

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    256BBF0A-8875-4732-AAAC-F51B62D50A5E.jpeg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,095
    54,765
    113
    Colombo
    මේක විකුනුවොත් අයිති කාරයටද සල්ලි ලැබෙන්නෙ නැත්නම් මේක රජයටද අයිති ??
     
    • Wow
    Reactions: Arumbaya De Almeida

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    අඩෝ මේ ගල පුරාවටම "අදද රෙන" කියලා රටාවක් වැටිලා තියනවනේ බං......!
     
    • Like
    Reactions: pathumputha

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    දැන් ඕකෙ සල්ලි බෙදිල යන්නෙ කොහොමද් බන්?

    තනි අයිතියද?
     
    • Like
    Reactions: TCB Rox

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    Paligu wala watinakama aduyi. Kapanna krnna ba.. Chuda manikya hadanna tama lankawe godakma ganne.. Oke size eka loku nisa oka watinawada danne na. Nattan anith manik wlta wada watinakama aduy
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඕවා එච්චර ගණන් නෑ බං මෙහෙ උන් පොර ටෝක් දුන්නාට.. මියන්මාරේ තමා පලිගු වලට ප්‍රසිද්ධ.. චෛත්‍ය වල චූඩ මානික්‍යෙට ගන්නේ ඔවා..
    අනික බුබුලක් තියෙනවනම් අගය තව අඩුවෙනවා
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    Oya size ekak apith dunna.. 150000 kata.. adi 2 kata vada usai.. ova echchara mila naa.. mata nam hithenne oka laksha 10 n paatha yanne.. oke special seen ekak naththan.. api dipu eka oita vada lokuda manda

    1610508005909.png
    1610508030437.png


    Oka 22 kg ta vada barai.. Paligu
    ------ Post added on Jan 13, 2021 at 8:50 AM