කිශූ ගෝමස් ලොකු පොරක්ද බන්?

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    කිශූ ගෝමස් ලොකු පොරක්ද බන්?

    කොකා කෝලා එකෙයි කැල්ටෙක්ස් එකෙයි එම් ඩී වුනා කියලා මූ හෙන පොරක් කියලා හිතන් ඉන්නේ

    z_p31-Provide.jpg
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    වගේ ලුලා නැති වලට කනයා පණ්ඩිතයා කියනවනේ.....

    Richard Branson, Rockefeller, Bill Gates, Steve Jobs,
    Warren Buffett වගේමිනිස්සු නැති පුරන්වූ කුබුරක් බදු අපේ රටට උනුත් පොරවල් !!:shocked::shocked::shocked:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    He is one of the expert marketeers in the country and He is a well accepted business leader in Sri Lanka.
    A good motivational speaker and a presenter in the corporate world.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මටනන් මිනිහගෙ වරදක් පේන්නෙ නෑ. පොර එහෙම ආඩම්බර ඩයල් එකක් නෙමෙයි ඒක මූන දැක්කම කියන්න පුලුවන්.අනිත් එක මිනිහ අර අයිටීඑන් එකේ තියෙන යූත් විත් ටැලන්ට් එකේ කතාකරන විදිහෙන් ඒක තෙරෙනව........:):yes:
     
    • Like
    Reactions: Ithika mithika

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    කිශූ ස්වයන් විවරනයකට ඇවිත් නෙවෙ නේද ? වෙලාවකට හිතෙන්වා ත්‍රෙඩ් එක කිශූම දාපු එකක්ද කියලා ඌ ගැන මිනිස්සු මොනවද කියන්නෙ බලන්න. :yes::yes::yes::yes::lol::lol::lol::lol: