ඔකෙ headset එකට ගහල songs අහනකොට sounds පට්ට ... අඩෙනවාI am a fan of legendary Sony Ericson.
![]()
ඔකෙ headset එකට ගහල songs අහනකොට sounds පට්ට ... අඩෙනවාI am a fan of legendary Sony Ericson.
![]()
MICROSOFT + LUMEANOKIA කෙලෝ ගත්තේ කොතනින්ද කියලා හරියට පැහැදිලි නැහැ
දම් රැජින වගේ ඕවමේකේ සද්දේ radio එකක්වත් නැ බන්.
View attachment 255278
Software UI, multi touch display nathi kama..NOKIA කෙලෝ ගත්තේ කොතනින්ද කියලා හරියට පැහැදිලි නැහැ
Refurbished ඒවා වෙන්න ඇති, දැන් නොකියා ලෝගො එක දාලා චයිනිස් කටු විකුණනවා.meva malaysia valathynva thama box ekka ! original eva ehema thiyenne puluvanda?
Sony Walkman phone seriesI am a fan of legendary Sony Ericson.
![]()
baha ban dan Chinese brand lokema allala iwarai. Samsung, apple deka witharai thaama survive wela innenokia unta thamath one nan gemak ghnda puluwa e parana model e widihatama android dala release kloth. math gnnawa awoth. thamath asai ewata
මන් හිතන්නේ මේක වෙන්න ඕනේ පියෝ නොකියා එක්ක ආව අයිකොනික් ලෙවල් එකේ අන්තිම ෆෝන් එක
issara GPR settings hadapu widiya
Nokia 9 pureview eke patta concept ekak thibbe. Eke thibba issues ekka, un flagship hadilla ethaninma nathara karaa. Aaye nam flagship ekak ena eka sure na wage.x
මන් හිතන්නේ මේක වෙන්න ඕනේ පියෝ නොකියා එක්ක ආව අයිකොනික් ලෙවල් එකේ අන්තිම ෆෝන් එක
අන්තිමට ආවේ පියෝවිව් එක පට්ට කැම් එකක් එක්ක.
මේක ලෙජන්ඩ්රි ඩිවයිස් එකක් මචෝ
Android iOS දෙකම යූසර් ෆ්‍රෙන්ඩ්ලි. ටච් ස්ක්‍රීන් ෆෝන් වලටමයි ඩිවලප් කලේ. මොබයිල් කම්පියුටිං කියන කන්සෙප්ට් එක දිහා බලලමයි කලේ. සිම්බියන් හැදුවේ බට්න් ෆෝන් වලට. බට්න් වලින් ස්ක්‍රොල් කරගෙන යන්න. ටච් ස්ක්‍රීන් වල වලට ඒ තරම් සපෝට් එකක් තිබුනෙ නෑ ඒකෙ. ට්‍රෙන්ඩ් එක අඳුරගෙන වෙනස් නූන එක තමා වරද වුනේ. ස්මාට්ෆෝන් විප්ලවය ආව කාලෙ වින්ඩෝස් මොබයිල් ඕඑස් එකත් පට්ට. මොබයිල් ඕඑස් එකක් විදියට ඒක සාර්ථකයි මමනම් හිතන්නෙ. ඇප්ස් ඩිවලප් කරන්න තිබුන බාධාව තමා අවුල උනේ. ප්ලැට්ෆෝම් හතර පහකට ඇප්ස් ඩිවලප් කරන එක ප්‍රැක්ටිකලි කරන්න බෑ. තේරිලා තේරිලා, ඔය ඔක්කොම අඩුලුහුඬුකම් නැති ඇන්ඩ්‍රොයිඩ් iOS දෙක තමා අවසානෙට ඉතුරු උනේ. නොකියා වින්ඩෝස් මොබයිල් වලට හැරුණ වෙලාවේ ඇන්ඩ්‍රොයිඩ් වලට හැරුණා නම් කතාව වෙනස් වෙම්න්න තිබ්බ සමහරවිට. සෝනි එරික්සන් ඇන්ඩ්‍රොයිඩ් එක්ක දිගටම ගියා නේ. සෝනි එරික්සන්, සැම්සුන්, LG, HTC, acer ඔක්කොම වින්ඩෝස් ෆෝන් ගැහුවා. ට්‍රෙන්ඩ් එක ඇන්ඩ්‍රොයිඩ් පැත්තට කියල දැනුන ගමන් ඒක අතෙරියා. උඹලට මතකද දන්නෙ නෑ ඒ කාලෙ පාම් කියල කම්පැනි එකකිනුත් ස්මාට්ෆෝන් ගැහුවා web os කියල os එකක් එක්ක. ඒකත් වලපල්ලට ගියා අවුරුදු දෙකතුනකින්. මතක විදියට HP එකෙන් palm කම්පැනි එක ගත්තා.iPhone එක underestimate කරා. ඇපල් එවුන්ට long term පට්ට විශන් එකක් iPhone එකට තිබ්බා. Underestimate කරපු එවුන් Nokia, Blackberry, Microsoft, Intel මුන්ගෙන් අදවෙනකොට ගොඩ ආවෙ Microsoft විතරයි. Intel එවුන් චිප් එක හදන්න කන්ට්‍රැක්ට් එක ගත්තෙ නැහැ. ගත්තානං iPhone එක තියනකල් උන්ට කෙලවෙන්නෙ නැහැ. Intel එවුන් කන්ට්‍රැක්ට් එක ගත්තෙ නැති නිසා උන් පොඩි චිප් කම්පැනියක් අරගෙන උන්ම හදන්න ගත්තා.
Apple එවුන් iPhone එක හදද්දි Nokia එවුන්ට ටැබ්ලට් පවා හදන්න ටෙක්නොලොජිය තිබිලා තියනවානේ. ඒ උනාට උන් ඒව එකක්වත් එලියට දැම්මෙ නැහැ. iPhone එක ආපු ගමන් උනුත් full touch based phone එකක් දැම්මානං ගොඩ එන්න තිබුනා.
Android එන්න කලින්ම ඇවිත් Android වලට තිබුනු තැන Simbian වලට ගන්නත් තිබුනා.
අනික් එක iPhone එකට තිබ්බා Hype එක. උඹලම හිතපන් අර නොකියා ෆෝන් යූස් කර කර ඉඳ්දි ඇපල් එවුන්ගෙ අර පලවෙනි ඩිමෝ එකේ ටච් ස්ක්‍රින් එක පෙන්නුවම එන ෆීලින් එක කොහමද කියලා 2007 දි.
ඒ කාලෙ ඔය පොඩිම ෆෝන් එක 5220 ගානෙ හැටියට සිරා ඩිස්ප්ලේ එකක් එහෙම තිබුනා. ඔපෙරා බ්‍රවුසරේ තිබුනා ඒකෙ සිංහල වැඩ කරා සුපිරියට. සිංහල බ්ලොග් කියෙවුවා ඒකෙන්
5310 එක පට්ටම ෆ්ලැට් තුනී ෆෝන් එකක් දැක්කම ආස හිතෙනවා. ගන්න උනේ නැහැ එකක්. ලඟදි දැක්ක refurb ඒව ebay එකේ තියනවා
x
මන් හිතන්නේ මේක වෙන්න ඕනේ පියෝ නොකියා එක්ක ආව අයිකොනික් ලෙවල් එකේ අන්තිම ෆෝන් එක
අන්තිමට ආවේ පියෝවිව් එක පට්ට කැම් එකක් එක්ක.
මේක ලෙජන්ඩ්රි ඩිවයිස් එකක් මචෝ