කිසිදා නොමැකෙන යුගයක් නිර්මාණය කල පට්ට පෝන් එකක්

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,987
    8,769
    113
    In Your Heart
    6600, 6630, 6680, N70, N71, N73, N93
    මේ සෙට් එකම මගේ ගාව තිබ්බා, මගේ පලවෙනි ටච් ෆෝන් එක Nokia 7710
    V3, V3x, V3xx තව සෑහෙන පොඩි පොඩි ෆෝන් එහෙමත් තිබ්බා මාරම කාලයක් ඒක :love:


    Nokia 5230 < මෙන්න මේක උන් iPhone එකට කම්පීට් කරන්න ගැහුවෙ. හාට් එකක් තියෙන ටැග් එක්කුත් ආව ඕක එක්ක ෆ්‍රී. ඕකක් ගන්න මාර ආසවෙන් හිටියෙ ඒකාලේ ඒත් බැරි උනා. :confused2:
    ------ Post added on Aug 18, 2025 at 7:05 PM
    Mage gawa lot ekak thibba . 6630,6680,N70,N73,N95. Etc..mama ek eka list ekak dala thibba issara

    5800Xpreaa Music eka 38n mama gaththe. Eta passe Nokia X6 gaththa mage 1st capacity touch phone eka.

    Eta passe Samaung S2,Iphone 4s, Nexus s, Samsung Omni Windows Phone oya 4 awuruddak use kara.

    Nexus s eka EK member clark kent gaththa


    List eka.

    Motorola V3690 - 2002
    Nokia 6310
    Sony Ericsson T105
    Nokia 3100
    Sagem MY X -5
    Nokia 3200
    Nokia 3650
    Nec E228
    Nokia 6230
    Nokia 6680
    Nokia 9210i Communicater
    Nokia 6630
    LG U 890
    LG U8360 3G
    Nokia 6310i
    Nokia 7610
    Nokia 5100
    Sagem V85 3G
    Nokia 3220
    Philips 755
    Nokia N70
    Nokia 7710
    Nokia 6270
    Nokia 2300
    Sony Ericsson W810i
    Nokia 6230i
    Nokia 2310
    Nokia 1110i
    Nokia 5320
    LG V3X
    Sony Ericsson K810i
    Nokia E50
    Nokia N73
    Nokia N95
    Nokia 5130 XM
    Nokia 2700
    Nokia 5000
    Nokia 6280
    Nokia 3250
    Sony Ericsson C901
    Sony Ericsson C501
    Eony Ericsson K850i
    Nokia 5800XM
    Nokia N96
    Nokia X6----2010
    Nokia 2720 Flip
    Samsung B3410 Chat
    Samsung Galaxy Mini
    Nokia E75
    HTC Cha Cha
    Samsung Omnia 7
    Samsung Nexus S
    Samsung Galaxy S2
    IPhone 4s
    Nokia N9
    Sonim XP1520 - Supiriyak thamai
    IPhone 5
    Samsung Ativ S Windows Phone
    Samsung Galaxy S3
    IPhone 5S-----------------------Aasawa iwarai 2014

    Samsung S Duos
    Nokia 2
    Nokia 6.1 Plus
    IPhone 12
    Samsung Z Flip 3
    Samsung S22
    Redmi Note 11
    Redmi Note 14 Pro Plus
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113
    මේකේ සද්දේ radio එකක්වත් නැ බන්.
    View attachment 255278
    a11b38e8b9a55a29ef6244aca7d6043b.jpg


    Mage laga thama 6630 ekai 1100 ekai tiyenawa
    1100:love:
    ------ Post added on Aug 18, 2025 at 11:44 PM
     
    • Like
    Reactions: NRTG and KDH

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,359
    517
    113
    In my studio
    අනේ අනේ මගේ සුන්දරයෝ express music series එකේ පෝං කෑලි ගැනත් සඳහනක් කොරාපං ඕං ඈ...... 😏 එව්වත් අමතක නොකර බෑ නෙව 🥰

    maxresdefault.jpg
    mewala design nam marai...dan dakkamath asa hithenawa....
     
    • Like
    Reactions: NRTG and KDH

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,153
    5,828
    113
    5800 එකට කස්ටම් os එහෙම දාල පට්ට ආතල් එකක් ගත්ත ඒ කාලෙ.
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,685
    8,946
    113
    kandy
    Mama gaththe 30 ganakata . unlocked 2005,2006 wage.

    Lock phone unath 8000ta nam awe na . Over 20 000
    මන් ගත්තේ 2007 දී වගේ .. අපේ පන්තියේ 20ක් ගත්තා .. එකයි සෙට් එකටම 8000 ට දුන්නේ ..
    ඉස්සර ඕක කියන්නේ box , catalog එක්කම 8000යි කියලා ..
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    මට මතකයි පන්තියට කඩාපනින හමුදාව පැනලා N95 N73 මාට්ටු වෙලා කොල්ලො වැලහින්න වගේ ඇඩුවේ . රගනවා රැගිල්ලක් ඉතින් . උන්ට 65000-95000 ඒ කාලේ කොහෙන් ආවද කියලා කෙසෙල් කැන් විකුනන අපි කල්පනාකරා කරා
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Bumpi... ඒ කාලේ... :love2:

    3310 එකකින් පටන් ගත්තු එක ලුමියා 1520 එකක් පාවිච්චි කලා අන්තිමට වැඩ නැති වෙනකම්ම. ඒ Creativity එකට ගහන්න වෙන එකක්ක් නෑ. අපරාදේ. ඇන්ඩ්‍රොයිඩ් වලට ඒ කාලේම මාරු උනා නම් අද සැම්සුන්ග් වලට එහෙම ඇපත් නෑ..
     
    • Like
    Reactions: NRTG and KDH