කිසිම දෙයක් නොදැන මාස 6න් Networking ගොඩ දාමු | 100% FREE

jennt

Well-known member
  • Sep 23, 2021
    3,189
    4,884
    113
    Abyss

    Networking Learning Materials for FREE​


    Juniper, Network Chuck එක්ක එකතු වෙලා 30-day challenge එකක් කරනවා,
    challange එක 30-day වුණාට මාස 6කට access තියෙනවා




    FAQ​

    What the heck is Juniper? :shocked:

    Networking කියලා එකක් තියෙනවා, සරලවම කිව්වොත් ඔයා දැන් Elakiri ඇවිල්ලා මේ thread එක බලන්නේ ඒ පිහිටෙන්
    ඉතින් ඕකට ඕන වෙනවා සෑහෙන technologies ගණනාවක්, තනිකරම market එකක්
    දැනට market leader Cisco, ඒකත් එක්කම compete කරන්නේ මේ Junipor Networking තමයි


    අපි IT දන්නේ නෑ, ඒ නිසා අදාල නෑ. BYE BYE:growl:

    මේක කරන්න IT වල මොන ඉලව්වක්වත් දැනන් ඉන්න අවශ්‍ය නෑ, browser එකක් open කරන්න දන්නවානම් හොදටම ඇති
    මෙලෝ මගුලක් නොදනී නම් introductory courses 4ක් තියෙනවා


    හරි දැන් මේක කරා කියලා මොනවද ලැබෙන්නේ?​

    පහල තියෙන link එකෙන් ගිහින් subscribe කරාම මාස 6කට learning materials වලට access ලැබෙනවා. Networking කියන දේ හොද මට්ටමකට ඉගෙන ගන්න පුලුවන්
    හැම course එකේම assesment test එකක් තියෙනවා, ඒක 70%ට වඩා mark එකකින් pass වුණොත් 75%ක discount එකක් ලැබෙනවා (ටැපලුනාද මන්දා):baffled:


    certificate එකකුත් නැතුව කාලේ කන්නේ පිස්සුවටද?​

    certifiacte එක ලැබුණත් junipor වලට මහලොකු value එකක් නැහැ at least in Sri Lanka. අනිත් එක well organized syllabus එකක් තියෙන්නේ
    පට්ට වටිනවා, certification වගේ නෙමෙයි gain වෙන knowledge එක:yes:





    Related Threads​

    Newtworking එක්කම යන තව එකක් Cybersecurity, ඔව් ඔව් heck කරන්න පුලුවන්
    ඒකේ Free certification courses ගැන දැනගන්න මේ thread එක බලන්න
    https://elakiri.com/threads/free-cybersecurity-courses-with-certificate.2026628/

    Good Luck👊

    Bump
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Register una verfification awe na ban
    අලුත් එකක්ද? verify වෙන්න පැය 24ක් යනවා.
    මේ වෙනකොට නම් ඇවිත් ඇති

    මෙලෝම දෙයක් නොදන්න මටත් පුළුවන් ද කෝඩින් කරන්න?
    Coding != Networking
    Linux පොඩ්ඩක් දන්නවා නම් ඇති, ඒකත් associate level එකට එච්චර අවශ්‍ය වෙන්නේ නෑ
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,677
    2
    1,862
    113
    On a Cloud

    bump.gif