කිසි දිනක කොල්ලන් අතර ඇති නොවන දෙබස් 7ක්

Chami_1991

Member
Aug 14, 2015
38
26
0
ලංකාවේ
කිසි දිනක කොල්ලන් අතර ඇති නොවන දෙබස් 7ක්


1:- අනේ දෙයියනේ මම ටිකක් කලු වෙලා නේද?
2:- අරු මට වඩා ලස්සනයිද ? සුදුයිද බන් ?
3:- මම අරූ එක්ක යාලුයි වගේ හිටියට මට ඕකව පේන්න බෑ
4:- ෂික් අද අරූ ඇදන් ඉන්නේ මගේ වගේම ඇදුමක්නේ
5:- අද හවසට අපී ෂ‍ොපින් කරමුද??
6:- අරූ අදත් ඇදන් ඉන්නේ එදා dress එකමයි නේද ????
7:- මගේ hight එකට එයා macthing ද බං?
 

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    Mata oka kiyawana kota ponnayek anga gassala ohoma kiyanawa mewila penawa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,874
    113
    5 හැර අනිත් ඒවා සාමාන්‍යයි.
    හැබැයි අනිත් ඒවා අහන්නේ ඔය විදිහටම නෙවෙයි.

    ගෙදෙට්ට වෙලා හැදිච්ච බඩුවක් වගේ එවුන් නම් ඕවා හිතේ තියන් ඉන්නවා ඇති.
    බොක්කක් නම් ඔයිට වඩා දේවලුත් කථා වෙනවා බන්.
    උදාහරනයක් විදිහට,, ගිය සතියේ කීපාරක් ගැහුවද, කෙල්ලගේ හැකියාවන් හා නොහැකියාවන්, අලුත් ටෙක්නික්ස් etc තව කොච්චර තියෙනවද බන්
    ;)
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    2:- අරු මට වඩා ලස්සනයිද ? සුදුයිද බන් ?

    :lol::lol::lol::lol: gay indicator..:lol::lol: