කිසි දිනක කොල්ලන් අතර ඇති නොවන දෙබස් 7ක්
1:- අනේ දෙයියනේ මම ටිකක් කලු වෙලා නේද?
2:- අරු මට වඩා ලස්සනයිද ? සුදුයිද බන් ?
3:- මම අරූ එක්ක යාලුයි වගේ හිටියට මට ඕකව පේන්න බෑ
4:- ෂික් අද අරූ ඇදන් ඉන්නේ මගේ වගේම ඇදුමක්නේ
5:- අද හවසට අපී ෂොපින් කරමුද??
6:- අරූ අදත් ඇදන් ඉන්නේ එදා dress එකමයි නේද ????
7:- මගේ hight එකට එයා macthing ද බං?