වැඩක් නැහැ බන් ඕවා තියෙන උන්වත් එලියට දාන්නේ නැහැ කුහක කාලකන්නි නඩු දානවනේ.ඕවා හදපු උන් ඕවා පරිස්සම් කරන්නෙත් නැහැ පරිස්සම් කරගන්න එකෙක්ට කරන්න දෙන්නෙත් නැහැ.මැරිලා යනකොට වලට ගෙනියනවා වගේ මළ පෙරේතයෝ..අන්න රතු රෝස ටෙලිනාට්යේ DVD ගහලා.ඒකේ අයිතිකාරයා දන්නෙත් නැහැ කියලා.දැන් ඉතින් ඒකටත් ඌ නඩු දායි.අඩු ගානේ උගේ ලගවත් නැහැලු ඒ ටෙලිනාට්‍ය.හිතපන්කෝ කොහොම කුහකකමක්ද කියලා තියෙන්නේ ලංකාවේ උන්ගේ.

![]()
උඹලට මතකද මේ ටෙලි නාට්‍යය.කීටයා.පාලිත සිල්වා රහස් පරීක්ෂකයෙක් විදියට රඟපාන්නේ මේකේ.
මේක හොයාගන්න තැනක් එහෙම නැද්ද.


oka citi hits eke yanawa ban samahara Kala walata
Giya ban dethun parakmaමෙච්චර කාලෙකට දැක්කේ නම් නෑ එකේ යනවා.ආසයි ආයේ බලන්න.

පට්ට ටෙලිනාට්‍යක් බං. හැබැයි පළවෙනි පාරට පස්සේ ආයි දැක්නෙ නෑ. අනිත් එහෙම දැකපු නැති ඒවා මනෝකාය, බවත්‍රා
භවාත්‍රා නම් ස්වර්ණවාහිනියේ ගියා මතකයි ගිය අවුරුද්දේ වගේ.
මනෝකාය නම් එකපාරයි බැලුවේ..
ස්වර්ණවාහිනියේ ගියාද. අපරාදේ බං මිස් උනානේ. අකාලසනධ්‍යාත් ආයි ගියේ නෑනේද? දඩුබස්නාමානය නම් හොද වෙලාවට ආයි ආයි ගියා. ඒක නම් තව ගියත් බලනවා.