කීටයා ටෙලි නාට්‍යය - පාලිත සිල්වා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කීටයා ටෙලි නාට්‍යය - පාලිත සිල්වා

    palitha-silva-20140116.jpg

    උඹලට මතකද මේ ටෙලි නාට්‍යය.කීටයා.පාලිත සිල්වා රහස් පරීක්ෂකයෙක් විදියට රඟපාන්නේ මේකේ.

    මේක හොයාගන්න තැනක් එහෙම නැද්ද.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    කීටයා 8 ගැහුවා අවුරුදු 4කට විතර කලින්. තාම පෙන්නුවේ නෑනේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වැඩක් නැහැ බන් ඕවා තියෙන උන්වත් එලියට දාන්නේ නැහැ කුහක කාලකන්නි නඩු දානවනේ.ඕවා හදපු උන් ඕවා පරිස්සම් කරන්නෙත් නැහැ පරිස්සම් කරගන්න එකෙක්ට කරන්න දෙන්නෙත් නැහැ.මැරිලා යනකොට වලට ගෙනියනවා වගේ මළ පෙරේතයෝ..අන්න රතු රෝස ටෙලිනාට්යේ DVD ගහලා.ඒකේ අයිතිකාරයා දන්නෙත් නැහැ කියලා.දැන් ඉතින් ඒකටත් ඌ නඩු දායි.අඩු ගානේ උගේ ලගවත් නැහැලු ඒ ටෙලිනාට්‍ය.හිතපන්කෝ කොහොම කුහකකමක්ද කියලා තියෙන්නේ ලංකාවේ උන්ගේ.
     
    :sorry:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    palitha-silva-20140116.jpg

    උඹලට මතකද මේ ටෙලි නාට්‍යය.කීටයා.පාලිත සිල්වා රහස් පරීක්ෂකයෙක් විදියට රඟපාන්නේ මේකේ.

    මේක හොයාගන්න තැනක් එහෙම නැද්ද.

    mata podi kale mathak vuna sirama kathavak. maruma theme song ekakuth thibba :yes::yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,456
    7,208
    113
    පට්ට ටෙලිනාට්‍යක් බං. හැබැයි පළවෙනි පාරට පස්සේ ආයි දැක්නෙ නෑ. අනිත් එහෙම දැකපු නැති ඒවා මනෝකාය, බවත්‍රා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පට්ට ටෙලිනාට්‍යක් බං. හැබැයි පළවෙනි පාරට පස්සේ ආයි දැක්නෙ නෑ. අනිත් එහෙම දැකපු නැති ඒවා මනෝකාය, බවත්‍රා

    භවාත්‍රා නම් ස්වර්ණවාහිනියේ ගියා මතකයි ගිය අවුරුද්දේ වගේ.

    මනෝකාය නම් එකපාරයි බැලුවේ..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,456
    7,208
    113
    භවාත්‍රා නම් ස්වර්ණවාහිනියේ ගියා මතකයි ගිය අවුරුද්දේ වගේ.

    මනෝකාය නම් එකපාරයි බැලුවේ..

    ස්වර්ණවාහිනියේ ගියාද. අපරාදේ බං මිස් උනානේ. අකාලසනධ්‍යාත් ආයි ගියේ නෑනේද? දඩුබස්නාමානය නම් හොද වෙලාවට ආයි ආයි ගියා. ඒක නම් තව ගියත් බලනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ස්වර්ණවාහිනියේ ගියාද. අපරාදේ බං මිස් උනානේ. අකාලසනධ්‍යාත් ආයි ගියේ නෑනේද? දඩුබස්නාමානය නම් හොද වෙලාවට ආයි ආයි ගියා. ඒක නම් තව ගියත් බලනවා.

    ඒ දෙක නම් ඇතිවෙන්න බැලුවා සිටි හිට්ස් එකෙන්