මේ දෙක නම් මම ගත්ත torana එකෙන්ස්වර්ණවාහිනියේ ගියාද. අපරාදේ බං මිස් උනානේ. අකාලසනධ්‍යාත් ආයි ගියේ නෑනේද? දඩුබස්නාමානය නම් හොද වෙලාවට ආයි ආයි ගියා. ඒක නම් තව ගියත් බලනවා.

ඒ දෙක නම් ඇතිවෙන්න බැලුවා සිටි හිට්ස් එකෙන්
ඒවා තමයි ටෙලිනාට්‍ය බං. දැන් යන්නේ මොනවද
දැන්යන ඒවා අදිනවා අදිනවා ඉවරයක් නෑ. වැඩක් නැහැ බන් ඕවා තියෙන උන්වත් එලියට දාන්නේ නැහැ කුහක කාලකන්නි නඩු දානවනේ.ඕවා හදපු උන් ඕවා පරිස්සම් කරන්නෙත් නැහැ පරිස්සම් කරගන්න එකෙක්ට කරන්න දෙන්නෙත් නැහැ.මැරිලා යනකොට වලට ගෙනියනවා වගේ මළ පෙරේතයෝ..අන්න රතු රෝස ටෙලිනාට්යේ DVD ගහලා.ඒකේ අයිතිකාරයා දන්නෙත් නැහැ කියලා.දැන් ඉතින් ඒකටත් ඌ නඩු දායි.අඩු ගානේ උගේ ලගවත් නැහැලු ඒ ටෙලිනාට්‍ය.හිතපන්කෝ කොහොම කුහකකමක්ද කියලා තියෙන්නේ ලංකාවේ උන්ගේ.
ඒ දෙක නම් ඇතිවෙන්න බැලුවා සිටි හිට්ස් එකෙන්
වැඩක් නැහැ බන් ඕවා තියෙන උන්වත් එලියට දාන්නේ නැහැ කුහක කාලකන්නි නඩු දානවනේ.ඕවා හදපු උන් ඕවා පරිස්සම් කරන්නෙත් නැහැ පරිස්සම් කරගන්න එකෙක්ට කරන්න දෙන්නෙත් නැහැ.මැරිලා යනකොට වලට ගෙනියනවා වගේ මළ පෙරේතයෝ..අන්න රතු රෝස ටෙලිනාට්යේ DVD ගහලා.ඒකේ අයිතිකාරයා දන්නෙත් නැහැ කියලා.දැන් ඉතින් ඒකටත් ඌ නඩු දායි.අඩු ගානේ උගේ ලගවත් නැහැලු ඒ ටෙලිනාට්‍ය.හිතපන්කෝ කොහොම කුහකකමක්ද කියලා තියෙන්නේ ලංකාවේ උන්ගේ.
Eaka thama wede ban maru drama eka..
යන වෙලාව හොයාගන්න බෑනේ බන්..![]()

යන වෙලාව හොයාගන්න බෑනේ බන්..![]()
citihitz eke FB page eke ahuwada ?
https://www.facebook.com/CitiHitzTV/
? නැත්නම් ඉතින් youtube තමා ඕවායින් අහලා උත්තරයක් ලැබෙයිද
math issara baluwa patta kathawa