කීටයා ටෙලි නාට්‍යය - පාලිත සිල්වා

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ස්වර්ණවාහිනියේ ගියාද. අපරාදේ බං මිස් උනානේ. අකාලසනධ්‍යාත් ආයි ගියේ නෑනේද? දඩුබස්නාමානය නම් හොද වෙලාවට ආයි ආයි ගියා. ඒක නම් තව ගියත් බලනවා.
    මේ දෙක නම් මම ගත්ත torana එකෙන්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    ඒ දෙක නම් ඇතිවෙන්න බැලුවා සිටි හිට්ස් එකෙන්

    :D ඒවා තමයි ටෙලිනාට්‍ය බං. දැන් යන්නේ මොනවද :dull: දැන්යන ඒවා අදිනවා අදිනවා ඉවරයක් නෑ.
     
    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    වැඩක් නැහැ බන් ඕවා තියෙන උන්වත් එලියට දාන්නේ නැහැ කුහක කාලකන්නි නඩු දානවනේ.ඕවා හදපු උන් ඕවා පරිස්සම් කරන්නෙත් නැහැ පරිස්සම් කරගන්න එකෙක්ට කරන්න දෙන්නෙත් නැහැ.මැරිලා යනකොට වලට ගෙනියනවා වගේ මළ පෙරේතයෝ..අන්න රතු රෝස ටෙලිනාට්යේ DVD ගහලා.ඒකේ අයිතිකාරයා දන්නෙත් නැහැ කියලා.දැන් ඉතින් ඒකටත් ඌ නඩු දායි.අඩු ගානේ උගේ ලගවත් නැහැලු ඒ ටෙලිනාට්‍ය.හිතපන්කෝ කොහොම කුහකකමක්ද කියලා තියෙන්නේ ලංකාවේ උන්ගේ.

    රතු රෝස DVD එකක් තියෙනවද බං?? ගන්න තැනක් PM කරපල්ලකෝ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    දඩුබස්නායක නාටිටිය හිටිගමන් සිටි-හිට් එකේ යනවා. රැකල ඉදල බලපල්ල.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    වැඩක් නැහැ බන් ඕවා තියෙන උන්වත් එලියට දාන්නේ නැහැ කුහක කාලකන්නි නඩු දානවනේ.ඕවා හදපු උන් ඕවා පරිස්සම් කරන්නෙත් නැහැ පරිස්සම් කරගන්න එකෙක්ට කරන්න දෙන්නෙත් නැහැ.මැරිලා යනකොට වලට ගෙනියනවා වගේ මළ පෙරේතයෝ..අන්න රතු රෝස ටෙලිනාට්යේ DVD ගහලා.ඒකේ අයිතිකාරයා දන්නෙත් නැහැ කියලා.දැන් ඉතින් ඒකටත් ඌ නඩු දායි.අඩු ගානේ උගේ ලගවත් නැහැලු ඒ ටෙලිනාට්‍ය.හිතපන්කෝ කොහොම කුහකකමක්ද කියලා තියෙන්නේ ලංකාවේ උන්ගේ.
    ති.නා.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    වැඩක් නැහැ බන් ඕවා තියෙන උන්වත් එලියට දාන්නේ නැහැ කුහක කාලකන්නි නඩු දානවනේ.ඕවා හදපු උන් ඕවා පරිස්සම් කරන්නෙත් නැහැ පරිස්සම් කරගන්න එකෙක්ට කරන්න දෙන්නෙත් නැහැ.මැරිලා යනකොට වලට ගෙනියනවා වගේ මළ පෙරේතයෝ..අන්න රතු රෝස ටෙලිනාට්යේ DVD ගහලා.ඒකේ අයිතිකාරයා දන්නෙත් නැහැ කියලා.දැන් ඉතින් ඒකටත් ඌ නඩු දායි.අඩු ගානේ උගේ ලගවත් නැහැලු ඒ ටෙලිනාට්‍ය.හිතපන්කෝ කොහොම කුහකකමක්ද කියලා තියෙන්නේ ලංකාවේ උන්ගේ.

    Ado sirada ban...mama hithanne Naha ban..eke sindu tika witharai ban ithuru..