කීයක්හරි දාපල්ලකො මේකට

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
    හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව :cry:
    පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ
    mchn mountlavinia paththata giyanana dawasata 5000k hoya ganna bari wena ekak naha. one taran ponnayo hoyagena ena un innawa
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    View attachment 148165

    මම හිතුවේ නෑ මු මෙහෙම ඩයල් එකක් කියල :lol: :lol: :lol: :lol:
    කම්බයින්ඩ් මැත්ස් ගනන් හදන්න හොද මනසක් තියෙනවා. හැබැයි කට ගත්තොත් කියන්නේ adhd කියල.

    නෝ ඔෆෙන්ස් බ්‍රෝ. කිරි සර්ලා හොදට ම අන්දනව වගේ.. ඔන්න angry දාන්න ඔට්ටු නෑ :P;)
    ඇත්ත වෙන්න ඇති උත්තෝ. ඔය ලෙඩේ තියෙන සමහරුන්ට සමහර දේවල්වලට හොදට ෆෝකස් කරන්න පුළුවන්. කැමති දේවල් වලට. ඌ ඒවට කැමති ඇති. මානසික ලෙඩ කියන්නෙ මෝඩකමට නෙමෙයි.
    ඒ උණාට සමාජය එක්ක ගනුදෙනු කරන්න අමාරු ඇති. නිව්ටන් වගේ අය බලපන්
    ඒත් එහෙමයි. නිව්ටන්ට නම් තිබිල තියෙනවා කියල උපකල්පනය කරන්නෙ ඔය ලෙඩේ නම් නෙමෙයි. ඔය වගේ ලෙඩ සෙට් එකක් තියෙනවා. මෝඩකමයි රෝගිවීමයි එකක් කියල හිතන් ඉන්න උඹලට තමයි බෙහෙත් නැත්තෙ. අන්න ඒ වගේ ලෙඩ්ඩු නිසා මානසික ලෙඩෙක් හොද උණත් ඌට ඊට පස්සෙ රස්සාවක් කරගන්න බැහැ. :(
    මූ වෙනුවෙන් නෙමෙයි මම කතා කරේ. උඹලගෙ තියෙන බෑඩ් ඇටිටියුඩ් එක ගැන විතරයි කතා කරේ. මොකක් හරි හේතුවක් නිසා මේ පොරිකැන්නයට මාත් කැමති නෑ. :angry:
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    What are the other accounts of this low life mofo?

    sriyasas ,
    කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
    හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව :cry:
    පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ
    උඹ දැන් කසාදයක් කර ගෙන නම් ඇයි sep /2020 වලත් මේකම දාලා තියෙන්නේ ??

    1.png

    ------ Post added on Oct 18, 2021 at 1:22 AM
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මං මීගමුවෙ
    මේ පිලියන්දල කට්ටියක්, උදව්වක් කරන්න හැදුවෙ

    කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
    හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව :cry:
    පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ
    Mokekda bn uba boru kiyanne kata harichcha paththata kottu kanna amma salli dunne nadda?
     
    • Haha
    Reactions: AnuradhaRa

    Nadun261

    Junior member
  • Apr 8, 2023
    25
    25
    13
    බොරු කර කර මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ නැතුව රස්සාවක් කරපන්. pm දාපං දෙයක ඉගෙන ගන්න කැමතිනම්
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබට රවට්ටල පුකේ ඇරියා නේද?
    නදුන් උබට ප්‍රසිද්ධියේ පුකේ ඇරියා වගේ ද :rolleyes:

    බොරු කර කර මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ නැතුව රස්සාවක් කරපන්. pm දාපං දෙයක ඉගෙන ගන්න කැමතිනම්
    ඕකට එහෙම උවමනාවක් නෑ බන්.. බොරුව හොදට ඇගට කා වැදිලා තියෙන්නෙ.. දැන් මහන්සි වෙන්න හොරයි..
    ------ Post added on Apr 8, 2023 at 4:30 PM
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    980
    1,509
    93
    බොරු කර කර මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ නැතුව රස්සාවක් කරපන්. pm දාපං දෙයක ඉගෙන ගන්න කැමතිනම්

    මරු එකා බණ කියන්නෙ

    එ හුත්තො
    රට යනකොට අනුරාදයව ගෙනියපන්කො ඩිපෙන්ඩන්ට් විදියට

    කීයක් දීල හරි කමක් නෑ
     
    • Haha
    Reactions: Galvatron

    Nadun261

    Junior member
  • Apr 8, 2023
    25
    25
    13
    මරු එකා බණ කියන්නෙ

    එ හුත්තො
    රට යනකොට අනුරාදයව ගෙනියපන්කො ඩිපෙන්ඩන්ට් විදියට

    කීයක් දීල හරි කමක් නෑ
    උගේ වැරදි තියනවා තමා එත් මිනිස්සුන්ට හිනා වෙන්න එපා උබටත් ඔහොම උනොත් තේරෙයි