කීරි සම්බා කිලෝ එකක් 205/-

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය හාල ඔච්චර මිනිස්සු කනවද බං. මම නං කඩෙන් හාල් ගන්නවා නං ගන්නේ සතොසේ රුපියල් අනූ ගානට තියෙන රතු කැකුළු එක.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    5kg araliya samba 80 gaththa ewaa dan 170ta wikunanne lockdown ekata kalin

    80price tag makala mun wikunanne sir ethanama fail
     
    • Like
    Reactions: Cenon

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබල පිටරටද ඉන්නෙ.. ලන්කාවෙ නෙවෙද???

    මෙහෙනම් ඕනෙම හාලක් උපරිම මිල රු 90. ඊට සතයක්වත් වැඩියෙන් විකුනන්න හිතන්නවත් බෑ. බැරි වෙලාවත් එහෙම කරන්න හැදුවගමන් පටස් ගාල ඔරැකල් ඩේටබේස් එකේ ඇලර්ට් ජෙනරේට් වෙලා ලොකු සර්ට යි බින්දුල ආචරිටයි යනවා. එහෙන් ඔරැකල් බටන් ප්‍රෙස්කල ගමන් කඩේ දොරවල් ඔටෝ ලොක්වෙනවා ඉන්පස්සෙ බැටැලියන් එකක් ඇවිල්ල උස්සන් යනවා පහුවදා ආචරි ලොකු නඩුවක්දානවා 90 පන්නල 69 යෙ බඩවල් මිරිකන්න හැදුව කියල ලේසිනෑ මෙහෙ ඔක්කොම system වලින් oracal c++ macromedia flash ප්‍රෝග්‍රම් කරල

    ඔය ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගෙ රටවල් පෙරේද මෙහෙ ආව අපිව ෆලෝ කරන්න අපෙන් ඉගෙනගෙන
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කන්න හොදම නැති හාලක්
    තව 50 ක් දීලා බාසුමති කාපන් උබට පුළුවන් නම්
    නැත්නම් 96 තියෙන තම්බපු හාල ගනින්
    ඇගට හොදයි එක
     
    • Love
    • Like
    Reactions: NRTG and Cenon

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    පෙට්‍රල්, කිරි සම්බා, ඩොලර් එක තරගෙට වැඩිවෙනවා වගේ

    කන්න හොදම නැති හාලක්
    තව 50 ක් දීලා බාසුමති කාපන් උබට පුළුවන් නම්
    නැත්නම් 96 තියෙන තම්බපු හාල ගනින්
    ඇගට හොදයි එක
    ඇයි හොද නැත්තේ?
    ------ Post added on Jun 17, 2021 at 5:37 PM
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,636
    21,234
    113
    කන්න හොදම නැති හාලක්
    තව 50 ක් දීලා බාසුමති කාපන් උබට පුළුවන් නම්
    නැත්නම් 96 තියෙන තම්බපු හාල ගනින්
    ඇගට හොදයි එක
    Yes

    පෙට්‍රල්, කිරි සම්බා, ඩොලර් එක තරගෙට වැඩිවෙනවා වගේ


    ඇයි හොද නැත්තේ?
    ------ Post added on Jun 17, 2021 at 5:37 PM
    Sugar wadi kiyanwa
    ------ Post added on Jun 17, 2021 at 5:39 PM
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පෙට්‍රල්, කිරි සම්බා, ඩොලර් එක තරගෙට වැඩිවෙනවා වගේ


    ඇයි හොද නැත්තේ?
    ------ Post added on Jun 17, 2021 at 5:37 PM
    හොද නැ යකෝ
    මම කාලයක් ඩයට් කලානේ
    බර අඩු කරා කිලෝ 10
    එතකොට එක එක ජාතියේ හාල් කාල බැලුව බන් මේක කෑවොත් බර වැඩි වෙනවා මයි

    අනික් එක අම්මලට ඩයබිටික් තියෙනවා
    ඩොකා කිව්වා කිරි සම්බා නම් කන්නම එපා කියල
    ඇට පොඩි කැවෙනවා වැඩි තේරෙන්නේ නැ කනකොට

    ඕක නම් කන්නම එපා නාඩු කාපන්
    නැත්නම් බාස්මති කාපන් කිසිම අවුලක් නැ
    ප්‍රෙග්නන්ට් දයබිට්ක් අයට කියන්නේ කන්න බාස්මති
     
    • Like
    Reactions: NRTG

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කන්න හොදම නැති හාලක්
    තව 50 ක් දීලා බාසුමති කාපන් උබට පුළුවන් නම්
    නැත්නම් 96 තියෙන තම්බපු හාල ගනින්
    ඇගට හොදයි එක
    බාසුමති koheda ban 250-70ta eka 400+ suduru samaba 375
     
    • Like
    Reactions: NRTG and ITGuy25