ඇයි හොද නැත්තේ?කන්න හොදම නැති හාලක්
තව 50 ක් දීලා බාසුමති කාපන් උබට පුළුවන් නම්
නැත්නම් 96 තියෙන තම්බපු හාල ගනින්
ඇගට හොදයි එක
Yesකන්න හොදම නැති හාලක්
තව 50 ක් දීලා බාසුමති කාපන් උබට පුළුවන් නම්
නැත්නම් 96 තියෙන තම්බපු හාල ගනින්
ඇගට හොදයි එක
Sugar wadi kiyanwaපෙට්‍රල්, කිරි සම්බා, ඩොලර් එක තරගෙට වැඩිවෙනවා වගේ
ඇයි හොද නැත්තේ?
------ Post added on Jun 17, 2021 at 5:37 PM
හොද නැ යකෝපෙට්රල්, කිරි සම්බා, ඩොලර් එක තරගෙට වැඩිවෙනවා වගේ
ඇයි හොද නැත්තේ?
------ Post added on Jun 17, 2021 at 5:37 PM
ඌ හොද නැහැ කියන්නේ ආණ්ඩුවට මිල පාලනය කරගන්න බැරි නිසා. ඒ බැරියාව වහගන්න හාල හොද නැල්ලු.ඇයි හොද නැත්තේ?
බාසුමති koheda ban 250-70ta eka 400+ suduru samaba 375කන්න හොදම නැති හාලක්
තව 50 ක් දීලා බාසුමති කාපන් උබට පුළුවන් නම්
නැත්නම් 96 තියෙන තම්බපු හාල ගනින්
ඇගට හොදයි එක