කීරි සම්බා

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    කොතගහල බත් පිගන් දෙකක් කාල පැය තුනකින් ආය ලොකු බඩගින්නක් එනව
    ඒ හින්ද ඕව කන එක නැවැත්තුව
    පොඩි කාලෙ කෑවෙ ඕවමයි. ඒත් ඕම ප්රෂ්නයක් තිබුනෙ නෑ
     
    • Like
    Reactions: TonyMontana83

    AnuradhaRa

    Well-known member
  • කැඩුණු නාඩු කියල එකක් ගෙනාව
    කීරි සම්බ ඇටේ දෙකට කඩල වගේ

    මෙලෝ දෙයක් දැනෙන්නෙ නෑ, රුලං ඇට කෑව වගේ

    එහෙම බලද්දි කීරි සම්බ මරු
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,037
    87,653
    113
    ආශ්චර්යමත් රටක
    කිරි සම්බා , කැකුළු හාල් , බාසම්ති ,සම්බා හාල් , රතු හාල් කියන්නේ වැඩිකල් කන්න බැහැ Blood Sugar වැඩිවෙනවා 🤦🤦


    අනේ http නොදන්න httwal නොකිය ඉඳපන්. :lol:

    බාස්මතී තමයි blood sugar අඩුවෙන්න කන්න හොඳම. ඒක පරීක්ෂණ වලිනුත් ඔප්පු කරල තියෙනවා. අත්දැකීමෙනුත් දන්නවා.
     
    • Like
    Reactions: TonyMontana83

    AnuradhaRa

    Well-known member
  • අනේ http නොදන්න httwal නොකිය ඉඳපන්. :lol:

    බාස්මතී තමයි blood sugar අඩුවෙන්න කන්න හොඳම. ඒක පරීක්ෂණ වලිනුත් ඔප්පු කරල තියෙනවා. අත්දැකීමෙනුත් දන්නවා.
    කීරි සම්බ වලට වැඩි වෙනව නේද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,190
    113
    මට ඕවත් එක්ක තන්කොල මැල්ලුවක් උනත් කන්න පුලුවන් බන්. හම්මෝ මර කෑමක් කන්න පුලුවන්. හොඳ නෑ. ඒ උනටා කන්නෙම ඒවා
     

    AnuradhaRa

    Well-known member
  • මට ඕවත් එක්ක තන්කොල මැල්ලුවක් උනත් කන්න පුලුවන් බන්. හම්මෝ මර කෑමක් කන්න පුලුවන්. හොඳ නෑ. ඒ උනටා කන්නෙම ඒවා
    බත් මුට්ටියට අජිනමොටෝ පැකට් එකක් ඉහාගෙන කමු

    දැං කාලෙ අස්ප ගණන් වලට දෙන රයිස් එකෙත් ඔයිට වඩා වෙනසක් නෑ ඉතිං

    සීසන් කරපු බත් ඇට

    කැරට් කෑල්ලක් ලීක්ස් කෑල්ලක් යාන්තමට පේන්න දාල තියෙනව. කෑල්ලක දිග මැනල බලැපුවොත් මිලිමීටර දෙකයි
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,190
    113
    බත් මුට්ටියට අජිනමොටෝ පැකට් එකක් ඉහාගෙන කමු

    දැං කාලෙ අස්ප ගණන් වලට දෙන රයිස් එකෙත් ඔයිට වඩා වෙනසක් නෑ ඉතිං

    සීසන් කරපු බත් ඇට

    කැරට් කෑල්ලක් ලීක්ස් කෑල්ලක් යාන්තමට පේන්න දාල තියෙනව. කෑල්ලක දිග මැනල බලැපුවොත් මිලිමීටර දෙකයි
    අමු කාලක්කන්න් බන්. මුන් මර හම්බ්කිරිල්ලක් හම්බකරන්නෙ සක්කිලි බිස්නස් වලින්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    අනේ http නොදන්න httwal නොකිය ඉඳපන්. :lol:

    බාස්මතී තමයි blood sugar අඩුවෙන්න කන්න හොඳම. ඒක පරීක්ෂණ වලිනුත් ඔප්පු කරල තියෙනවා. අත්දැකීමෙනුත් දන්නවා.
    උබ මෝඩයා කියලා නම් අපි දන්නවා 🤣 ඒත් තෝ මේ වගේ මෝඩ මුෂාලයෙක් කියලා නම් කලින් දැන ගෙන හිටියේ නැහැ🤣🤣
    කවුද http උබට බාස්මතී ශුගර් වලට හොදයි කිව්වේ🙃
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    රතු කැකුළු තියෙනවා සතොසේ. ලංකා එක. අරං බලන්න. මිලත් අඩුයි. රසයි.
     
    • Love
    Reactions: TonyMontana83

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,078
    23,833
    113
    කීරි සම්බා ලංකාවෙ ඩිවලප් කරපු එකක්ලු නෙ
    ඔව්...ලංකාවෙ පර්‍යේෂණ ආයතන වලින් අලුතෙන් හදපු ප්‍රභේදයක්

    Basmati kapan kukulo..keeri samba kanne hinganno ne
    බාස්මතී වලට වඩා කීරි සම්බා රහයිනෙ ඒකයි අවුල. නැත්තන් බාස්මතී ඇඟට හොඳයි කියලයි කියන්නෙ.
    ------ Post added on Nov 21, 2024 at 6:58 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,037
    87,653
    113
    ආශ්චර්යමත් රටක
    උබ මෝඩයා කියලා නම් අපි දන්නවා 🤣 ඒත් තෝ මේ වගේ මෝඩ මුෂාලයෙක් කියලා නම් කලින් දැන ගෙන හිටියේ නැහැ🤣🤣
    කවුද http උබට බාස්මතී ශුගර් වලට හොදයි කිව්වේ🙃


    Glucometer ගෙදර දැනුත් තියෙනවා. එහෙම මාස දෙකක් විතර එක දිගට ටෙස්ට් කරලත් විතරක් නෙවෙයි විද්‍යාත්මක පරීක්ෂණ කරලත් ඔප්පු කරපු දෙයක් කිව්වෙ.

    උබට ඕන httk කාපන් 😹
     
    • Like
    Reactions: TonyMontana83

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    අපේ මවට රට ඉඳලා ආපු කෙනෙක් දීලා රතු බාස්මතී හාල් එකක් සෙට් උනා හරියට නිකන් සුවඳැල් කියන හාලේ රස එන්නේ, මේ ටිකෙ එක තමා කෑවේ ආස හිතෙනවා එක කන්න නම් 😍 පට්ට නිකන් ඇබ්බැහි වගේ සීන් එකක් සෙට් වෙනවා රස සුවඳ දෙකම තියන නිසා.... (පොටෝ කෑල්ලක් පස්සේ දාන්නම්)
     
    • Love
    Reactions: TonyMontana83