kadawatha eken kottuwak gatta. melo rahak na. egg soup ekath ehemai. wadakma na.
Ow... gedara kaama wagemaimsg dane ne neda oke. eka nisa hodai. clean neda kitchen eka. bandage video eken dakke sure ne oka kiyana ewanam.
Pubudu eka or avishka ekadaතලවතුගොඩ වරෙන් උබට රයිස් / කොත්තු කවන්නම් එපා වෙන්න. මම දන්න කොල්ලෙක් ඉන්නවා හෝටලේක කොත්තු බාස් කෙනෙක්, අනුරාධපුරේ ඒ කොල්ලාගේ ගම. (ගන්ජා ගන්නේ මම පොරගෙන් කාලයක් ඉඳලා. දැන් හෙන ෆිට් මාත් එක්ක) බ්‍රහස්පතින්දා මට ආතල් එකක් අැවිල්ලා මම කිව්වා මල්ලි දැල්ලෝ එහෙම දාලා සී ෆුඩ් කොත්තුවක් කන්න ඔනි කියල. මූ කියපි හෝටලේ සී ෆුඩ් තියෙන්නේ ඉස්සො / මාලු විතරයි පුලුවන් නම් දැල්ලෝ තම්බලා අරන් එන්න කියලා. දැල්ලෝ 500g අරන් ගියා තම්බලා, මූ යකෝ ඒවා කොත්තු තැටිය උඩ දාලා grill කරලා පට්ට රසට කොත්තුවක් දාලා දුන්නා. සී ෆුඩ් කාලා නැගිට ගන්න බැරුව හිටියේ. (මට අැලජික් සීන් එකක් තියනවා ඉස්සෝ දැල්ලෝ![]()
![]()
)
සල්ලි තිබුනත් නැතත් සිරිතක් විදියට පොඩි කඩ හොය හොය කනවා බොනවා මම , සෙට් එක කියනවා නේ අපෝ ඔය පොඩි කඩ සීන් වල ජරාව / පිරිසිඳු නෑ අරක මේක. අනන්තවත් හොඳ තැන් තියනවා. අනන්තවත් හොඳ Food වැඩ්ඩෝ සෙට් වෙලා තියනවා වැඩිය famous නැති තැන් වල.![]()
නිකන් කියන්නේ මේකේ ඇවිල්ලා කොටන වේලාවේ ඕක මැනේජර්ට හරි සුපවයිසර් හරි කිව්වනම් කැව්වනම් හරි නේ.
අවුල් ගියානම් සොරි මම ඇත්තනේ කිව්වේ.

Kalalgoda keells?
තලවතුගොඩ වරෙන් උබට රයිස් / කොත්තු කවන්නම් එපා වෙන්න. මම දන්න කොල්ලෙක් ඉන්නවා හෝටලේක කොත්තු බාස් කෙනෙක්, අනුරාධපුරේ ඒ කොල්ලාගේ ගම. (ගන්ජා ගන්නේ මම පොරගෙන් කාලයක් ඉඳලා. දැන් හෙන ෆිට් මාත් එක්ක) බ්‍රහස්පතින්දා මට ආතල් එකක් අැවිල්ලා මම කිව්වා මල්ලි දැල්ලෝ එහෙම දාලා සී ෆුඩ් කොත්තුවක් කන්න ඔනි කියල. මූ කියපි හෝටලේ සී ෆුඩ් තියෙන්නේ ඉස්සො / මාලු විතරයි පුලුවන් නම් දැල්ලෝ තම්බලා අරන් එන්න කියලා. දැල්ලෝ 500g අරන් ගියා තම්බලා, මූ යකෝ ඒවා කොත්තු තැටිය උඩ දාලා grill කරලා පට්ට රසට කොත්තුවක් දාලා දුන්නා. සී ෆුඩ් කාලා නැගිට ගන්න බැරුව හිටියේ. (මට අැලජික් සීන් එකක් තියනවා ඉස්සෝ දැල්ලෝ![]()
![]()
)
සල්ලි තිබුනත් නැතත් සිරිතක් විදියට පොඩි කඩ හොය හොය කනවා බොනවා මම , සෙට් එක කියනවා නේ අපෝ ඔය පොඩි කඩ සීන් වල ජරාව / පිරිසිඳු නෑ අරක මේක. අනන්තවත් හොඳ තැන් තියනවා. අනන්තවත් හොඳ Food වැඩ්ඩෝ සෙට් වෙලා තියනවා වැඩිය famous නැති තැන් වල.![]()

Avoid resturents do not eat from out side
it contains sugar/palm oil/flour

ah..aluth ekaHokandara , thalawathugoda pare mada wage thiyana eka ban
Msg වල අගුණයක් නැ. ඕක සේෆ් කොහොමත්. ලංකාවේ එවුන් මිත්යාවක ඉන්නේmsg dane ne neda oke. eka nisa hodai. clean neda kitchen eka. bandage video eken dakke sure ne oka kiyana ewanam.
lankawen newi oka U.S welin apu mythyawak..apith lanuwa kaalaMsg වල අගුණයක් නැ. ඕක සේෆ් කොහොමත්. ලංකාවේ එවුන් මිත්යාවක ඉන්නේ