මේක පෙන්නුවනම් සෙට් වෙයි Palmoplanter keratoderma wtf
rukshrulz Well-known member Jul 16, 2013 9,960 16,990 113 Colombo Dec 7, 2022 #21 mr.sgthilina said: මේක පෙන්නුවනම් සෙට් වෙයි Palmoplanter keratoderma Spoiler: Graphic alert Click to expand... wtf
mr.sgthilina said: මේක පෙන්නුවනම් සෙට් වෙයි Palmoplanter keratoderma Spoiler: Graphic alert Click to expand... wtf
dxx Well-known member Dec 26, 2011 18,501 22,171 113 Dec 7, 2022 #22 EnIgma001 said: දියමිටියෝ කනවා කියන්නේ ඕකට Click to expand... දියමැටියෝ කන්නේ අැඟිලි කරු අතර බං.මුළු යටිපතුලම නෙමෙයි Reactions: mr.sgthilina
EnIgma001 said: දියමිටියෝ කනවා කියන්නේ ඕකට Click to expand... දියමැටියෝ කන්නේ අැඟිලි කරු අතර බං.මුළු යටිපතුලම නෙමෙයි
mr.sgthilina Well-known member Apr 23, 2011 1,465 912 113 Galle Dec 7, 2022 #23 dxx said: දියමැටියෝ කන්නේ අැඟිලි කරු අතර බං.මුළු යටිපතුලම නෙමෙයි Click to expand... මම හරි වැරද්ද දන්නෙ නැහැ, හැබයි සමහරු ඔය විදියට කියනවා මට හම්බ වෙලා තියෙනවා. මට post එකේ ලෙඩේ නම දාන්න අමතක වෙලා, මම ඒක හැදුවා. Reactions: siri_ayya
dxx said: දියමැටියෝ කන්නේ අැඟිලි කරු අතර බං.මුළු යටිපතුලම නෙමෙයි Click to expand... මම හරි වැරද්ද දන්නෙ නැහැ, හැබයි සමහරු ඔය විදියට කියනවා මට හම්බ වෙලා තියෙනවා. මට post එකේ ලෙඩේ නම දාන්න අමතක වෙලා, මම ඒක හැදුවා.
Nadun26 Well-known member Apr 27, 2015 14,208 12,742 113 38 Dec 7, 2022 #25 මගේ අම්මට තිබ්බා ඔය ලෙඩේ නුවර ගිහින් එහෙ වතුරට හැදුනේ වතුරේ හිටියාම වැඩි වෙනවා ඇගිලි කරු තුවාල වෙනවා. දැන් හොදයි Reactions: siri_ayya
මගේ අම්මට තිබ්බා ඔය ලෙඩේ නුවර ගිහින් එහෙ වතුරට හැදුනේ වතුරේ හිටියාම වැඩි වෙනවා ඇගිලි කරු තුවාල වෙනවා. දැන් හොදයි