කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මල් පෙත්තේ මල් පෙත්තේ
උතුරු දෙසට දකුණු දෙසට
බටහිරටත් නැගෙනහිරටත්
ඉගිල ඉගිල මෙහැම දෙසට
කැරකිලා ඇවිත් බිමට
මා කියන දේ කරදෙන් මට

:cool:
 

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    පට්ට කතා ටික මචං.. ආයිත් පුංචි කාලෙට ගියා. දිගටම දාපං මචං.. :love::love::love:
    ඔන්න මගෙන් තරු 5 කුයි රේප් 3 කුයි...
    :cool:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha

    පරණ කතා අයේ කියවන්න ලැබුණම තියෙන සතුට.......

    :D:D


    ඉස්සර කියවන්නෙම පංචතන්ත්‍රය, ලස්සන වසිලිස්සා, ඊසොප්ගෙ කතා ටික..........


    මචං ලස්සන වසිලිස්සා පොත උඹ ගාව තියනවද? :rolleyes::rolleyes:
     

    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    මල් පෙත්තේ මල් පෙත්තේ
    උතුරු දෙසට දකුණු දෙසට
    බටහිරටත් නැගෙනහිරටත්
    ඉගිල ඉගිල මෙහැම දෙසට
    කැරකිලා ඇවිත් බිමට
    මා කියන දේ කරදෙන් මට

    :cool:




    ela mathakadha kathawa?
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මතකද මේ පින්තූර ටික :P
    P05-03-13_09.49.jpg


    P05-03-13_09.44.jpg


    P05-03-13_09.45.jpg


    P05-03-13_09.46.jpg


    P05-03-13_10.10.jpg




    :D:D:D

    11.gif