maxxaඉතින් එදා ඉඳලා හැමෝම ගොවිතැන් කරගෙන සතුටින්, ආදරෙන් ඒ අයගෙ තාත්තාව බලා ගන්නවා.

maxxaඉතින් එදා ඉඳලා හැමෝම ගොවිතැන් කරගෙන සතුටින්, ආදරෙන් ඒ අයගෙ තාත්තාව බලා ගන්නවා.

පරණ කතා අයේ කියවන්න ලැබුණම තියෙන සතුට.......
ඉස්සර කියවන්නෙම පංචතන්ත්රය, ලස්සන වසිලිස්සා, ඊසොප්ගෙ කතා ටික..........

මල් පෙත්තේ මල් පෙත්තේ
උතුරු දෙසට දකුණු දෙසට
බටහිරටත් නැගෙනහිරටත්
ඉගිල ඉගිල මෙහැම දෙසට
කැරකිලා ඇවිත් බිමට
මා කියන දේ කරදෙන් මට
meka nam ahala nae banela mathakadha kathawa?
samahara ewa ahala thyenwa
මචං ලස්සන වසිලිස්සා පොත උඹ ගාව තියනවද?![]()