[FONT="]දවසක් ඔන්න ඉතින් කුකුල් කොටුවක අයිතිකාරයා කොටුවේ කුකුළා නාකියි කියලා අලුත් කුකුළෙක් ගේන්න කම්පනා කරාලු. දන්නවනේ ඉතින් කුකුල් කොටුවකට ඉන්නේ එක කුකුළයි නෙ. අනික් ඈයෝ කිකිළියෝ. ඔන්න ඉතින් අලුත් හොඳ ශක්තිමත් කුකුළෙක්ව ගෙනත් දැම්මලු.[/FONT]
[FONT="]මූත් ඉතින් හෙන ආඩම්බරෙන් කොටුවේ ඇවිදිනවලු. කිකිළියොත් ඉතින් මූට ලයින් ලු. නාකි කුකුළට තේරුණාලු වැඩේ වණ වෙන්නයි යන්නේ කියල. ඒපාර ඌ ඇවිත් අලුත් කුකුළට ටෝක් කරාලු මෙහෙම[/FONT]
"[FONT="]ආ කොලුවා දැන් තමුසෙලු නේද කොටුවෙ ඉන්න අලුත් හැන්ඩියා.. ඔය මොනවා වුණත් මම නම් කියන්නේ මම තමයි කියලා අපි දෙන්නගෙන් ශක්තිවන්තයා.. මම කියන්නම්. අපි මේ කූඩුව වටේ වට [/FONT]10[FONT="]ක් දුවමු[/FONT], [FONT="]පළවෙනියා වෙන කෙනාට කිකිළියෝ ඔක්කොම අයිතියි.. හරිද[/FONT]?"
[FONT="]අලුත් කුකුළත් කල්පනා කරාලු නාකි කුකුළා ඌත් එක්ක කොහේ දුවල දිනන්නද කියලා. ඌ කිව්වලු[/FONT], "[FONT="]මම අන්කල්ට වට බාගයක් ඉස්සර වෙන්නත් දෙන්නම්. අපි බලමු.[/FONT]"
[FONT="]ඔන්න ඉතින් රේස් එක පටන් ගත්තලු. දෙවෙනි වටේ යනකොටත් නාකියා ඉස්සරහින්ලු. හතරවෙනි වටේ වගේ එනකොටනම් තරුණ එකා නාකියගේ ළඟින්ම වගේලු. ඉතින් කුකුළු[/FONT], [FONT="]කිකිළියන්ගේ සද්දෙට මොකෙක් හරි සතෙක්වත් ඇවිත් කියලා අයිතිකාරයා තුවක්කුවත් අරන් ආවලු එළියට. දැන් පස්වෙනි වටේලු. තරුණ කුකුළා නාකියාගේ පස්සෙන්ම වගේලු. අයිතිකාරය තුවක්කුව උස්සලා ඒම් කරලා තිබ්බලු අලුත් කුකුළට මැරිලා වැටෙන්න. ඊට පස්සේ අයිතිකාරය තමන්ටම මෙහෙම කියාගන්නවලු.[/FONT]
"[FONT="]ෂික්!!! මේ මාසෙට ගෙනාපු තුන්වෙනි [/FONT]Gay [FONT="]කුකුළා..!!!!![/FONT]"