මචන් එදත් මම කිව්වා මෙතන පටලවාගැනීමක් තියනවා.. ඔතන කුකුලා පහන පත්තු කරන්න බෑ.. මොකද කුකුලා පහන පත්තු කරන්නේ දැඩිමුන්ඩ දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලලා.. ඉතින් කතෝලිකයන් ඒ පහන පත්තු කලොත් තමයි දෙගොල්ලන්ටම හොඳ නැත්තේ.. නමුත් පහන කියන සංකල්පය ලොකෙ පුරාම තියනවා..
කොහොම වෙතත් තේ වත්තේ පල්ලියේ ලොකු පටලැවිල්ලක් හදනවා.. ඕකට මධ්යස්ත කතෝලිකයොයි කතා කරන්න ඕන.. එයාලත් අර හම්බයෝ වගේ අනේ අපි දැක්කේ නෑ, අපිට ඇහුනේ නෑ සීන් එක දැම්මොත් ඕකට බෞද්ධයො කථා කරයි.. අන්න එදාට කතෝලික බෞද්ධ ප්රෂ්නයකුත් ඇතිවෙයි.
තම තමන්ගේ ආගම් වලින් ඇතිවෙන අන්තවාදි පිලිකා ගැන වෙනත් ජාතියක් ආගමක් කතා කරනකන් ඉන්නේ නැතුව තම තමන්ම ඒවට බේත් කරගත්තනම් හොඳයි..