කුකුලා-කෝ \ Ko Kukulaaa

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
පහනේ කුකුලා කෝ යකෝ :frown::frown::shocked::shocked:

පහනෙ කුකුලා කුරුසියෙ ගහයි... අද කාලෙ මරු ආත්ල්...

තම්බි එලිපිට ගෙම දෙයි, කුරුස කාරයො යටින් ගෙම දෙයි

v2AAdzh.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව ඔනෙ තරම් තියෙනවා ෆොටො, කුරුස පහන් වල

    10382469_689000961193920_53835.jpg
    :(:(:(
    මං ක්‍රිස්තියානි ආගම ගැන නම් වැඩිය දන්නෑ බං.. ඒත් මට දිනූෂයා කිව්වා දවසක් ඒ ආගමෙත් චාටර් කොටසක් ඉන්නවා කියලා.. එයාලගෙ වැඩක් වෙන්න ඇති..
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    උඹට පුලුවන්නම් මේ කොහෙද කියල දාන්න

    මමත් කොත්ලික කෙනෙක්.. මේ දේ කවුරු හරි එඩිට් කරලා දාල කියල තමයි හිතන්නේ. නමුත් මේ දේ ඇත්තනම් ඒකට මම විරුද්ධයි. කතෝලික අපි හැමෝම සිංහල සංස්කෘතියට ගරු කරණව. එක අපි එක්ක බැදිල තියෙන දෙයක් නිසා. කතෝලික අපි යටින් ගේම් දෙන කොටසක් නෙමේ. මන් යන පල්ලිය අවුරුදු 120 ක් විතර පැරණියි. පල්ලියේ තියෙන පොල්තෙල් පහණට අවුරුදු 50 ක් විත්ර ඇති.පරණ විදියටම මේ වගේ වෙනස් කමක් නැතිව තාම තියෙනව.

    උඹට පුලුවන්නම් මේ කොහෙද කියල දාන්න ඇත්තටම මට මේ ගැන කතා කරන්න පුලුවන් ඒ අයත් එක්ක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔයවගේ අහිංසක වැඩක් නම් කලට කමක් නැහැ. මුස්ලිම් උන වගේ බලු වැඩ නොකර
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    Yako sinhala ewun Kotawanna epaaaa

    Mekath hambayingema gemak

    :yes:අනිවා ඔය කොටවන්න හදන්නේ..අලුත්ගම සීන් එකෙන් පස්සේ තමා කුකුළා මතක් වෙලා තියෙන්නේ.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මමත් කොත්ලික කෙනෙක්.. මේ දේ කවුරු හරි එඩිට් කරලා දාල කියල තමයි හිතන්නේ. නමුත් මේ දේ ඇත්තනම් ඒකට මම විරුද්ධයි. කතෝලික අපි හැමෝම සිංහල සංස්කෘතියට ගරු කරණව. එක අපි එක්ක බැදිල තියෙන දෙයක් නිසා. කතෝලික අපි යටින් ගේම් දෙන කොටසක් නෙමේ. මන් යන පල්ලිය අවුරුදු 120 ක් විතර පැරණියි. පල්ලියේ තියෙන පොල්තෙල් පහණට අවුරුදු 50 ක් විත්ර ඇති.පරණ විදියටම මේ වගේ වෙනස් කමක් නැතිව තාම තියෙනව.

    උඹට පුලුවන්නම් මේ කොහෙද කියල දාන්න ඇත්තටම මට මේ ගැන කතා කරන්න පුලුවන් ඒ අයත් එක්ක.

    https://www.facebook.com/media/set/?set=a.689000597860623.1073741843.375199055907447&type=1

    මෙන්න ලින්ක් එක ඇතුලට ගිහින් ඇති තරම් ෆොටො බලන්න :yes:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    :(:(:(
    මං ක්‍රිස්තියානි ආගම ගැන නම් වැඩිය දන්නෑ බං.. ඒත් මට දිනූෂයා කිව්වා දවසක් ඒ ආගමෙත් චාටර් කොටසක් ඉන්නවා කියලා.. එයාලගෙ වැඩක් වෙන්න ඇති..
    වෙන්න පුලුවන්, එ උනත් අපෙ දෙ වෙනස් කරන්න දෙන්න බැනෙ බන්.
     
    manojka

    Junior member
  • Mar 8, 2008
    206
    21
    18
    If you have gone to Royal College, even to prevent from rain, you'll see that they have put their logo there.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    :lol::lol::lol::lol::lol::lol:

    මේ මොන සොන්න ක්‍රිස්ටින් එවුන්ද බන්
    මම ගියේ ට්‍රිනිටි එකට .. ඒකෙ ඉන්න නියම ක්‍රිස්ටියන් එවුන්වත් ඔහොම ගොන් පාට් කරේ නෑ හික්z
    :lol:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    :lol::lol::lol::lol::lol::lol:

    මේ මොන සොන්න ක්‍රිස්ටින් එවුන්ද බන්
    මම ගියේ ට්‍රිනිටි එකට .. ඒකෙ ඉන්න නියම ක්‍රිස්ටියන් එවුන්වත් ඔහොම ගොන් පාට් කරේ නෑ හික්z
    :lol:

    https://www.facebook.com/media/set/?set=a.689000597860623.1073741843.375199055907447&type=3

    සොන්න කමෙත් උපරිමෙටම සොන්න බන් :D:D:lol:
    මෙ ලින්ක් එකෙ ෆොටො ඔක්කොම තියෙනවා
    :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :(:(:(
    මං ක්‍රිස්තියානි ආගම ගැන නම් වැඩිය දන්නෑ බං.. ඒත් මට දිනූෂයා කිව්වා දවසක් ඒ ආගමෙත් චාටර් කොටසක් ඉන්නවා කියලා.. එයාලගෙ වැඩක් වෙන්න ඇති..

    mona H*ththakda ban mee..? pahanaka kukula innama oneda..? :lol::lol::lol::lol: yako mara keliyak ne..? thawa tikakin apita saramak wath adinna baa kiyayi..!