කුකුල්ලු මදි ඇති ගොඩ දෙනෙක් මේ දවස් වල කන නිසා.මං හිතන්නේ මේ දවස් වල නෝම්බි නිසා
මුෂ්ලිම් අය නෝම්බි ඉවර කරන්නේ කුකුලෙක් ගේ බෙල්ල කපල
මෙහෙ කුකුල් මස් කඩේකට මස් සපයන්නේ ඔය වගේ එකෙක්. ඌ කැබ් එකක් ගහපු ත්රී වීල් එකක එන්නේ. ඌ දොර ඇරලා තියෙනවා මම දැක්ක, සසර කළකිරුණ. යකෝ ලේ පෙරෙනවා සත්තුන්ගේ. ඒවත් ඉටි බෑග්වල දාල. අඩුම ගානේ රිජිෆෝම් පෙට්ටියකවත් දාගෙන නම් කමක් නෑ.කුකුල් මස් බිස්නස් කරන්නේ අයිතුල්ලා කුවේණි ද