කුකුලෝහ්නි , අපි chicken 🍗🐔 කළා ඉවරයි මේ යන විදිහට.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,300
    34,974
    113
    ඔබේ කුකුලා ගෙදරම හදාගන්න. Off-grid දිවිපෙවෙතකට හුරු වෙමු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    මං හිතන්නේ මේ දවස් වල නෝම්බි නිසා
    මුෂ්ලිම් අය නෝම්බි ඉවර කරන්නේ කුකුලෙක් ගේ බෙල්ල කපල
     
    • Wow
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    දවල් ගෑරෑම් පන්සීය හතලිස් පහක් ගත්තා රුපියල් 724යි.:(
     
    • Wow
    Reactions: Inigo Montoya

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,585
    3,356
    113
    මං හිතන්නේ මේ දවස් වල නෝම්බි නිසා
    මුෂ්ලිම් අය නෝම්බි ඉවර කරන්නේ කුකුලෙක් ගේ බෙල්ල කපල
    කුකුල්ලු මදි ඇති ගොඩ දෙනෙක් මේ දවස් වල කන නිසා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,954
    15,395
    113
    35
    Spain
    කුකුල් මස් බිස්නස් කරන්නේ අයිතුල්ලා කුවේණි ද
    මෙහෙ කුකුල් මස් කඩේකට මස් සපයන්නේ ඔය වගේ එකෙක්. ඌ කැබ් එකක් ගහපු ත්‍රී වීල් එකක එන්නේ. ඌ දොර ඇරලා තියෙනවා මම දැක්ක, සසර කළකිරුණ. යකෝ ලේ පෙරෙනවා සත්තුන්ගේ. ඒවත් ඉටි බෑග්වල දාල. අඩුම ගානේ රිජිෆෝම් පෙට්ටියකවත් දාගෙන නම් කමක් නෑ.
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,585
    3,356
    113
    මම ගෑරෑම් පන්සීය හතලිස් පහක් ගත්තා රුපියල් 724යි.:(
    සිංහළුන් හීන්දෑරි ප්‍රෝටීන් මදි නිසා
     
    • Haha
    Reactions: Bam