දැන් දැන් ගොඩක් මිනිස්සු චිකන් කන එක අඩු කරල පෝක් කනව නේද ?
මම දන්න ගොඩක් ගෙවල් තියනව එහෙම.
මොකොත් දන්නේ නෑ එහෙම
මමත් කැමති පෝක් කන්න. කුකුලා මෙලෝ රහක් නෑ..පෝක් වල තෙල් නේද හැබැයි ගොඩක්...
කුකුල කෑම අඩු කරල තියෙන්නෙ ෆාම් කුකුලගේ වසවිස හෝමෝන වර්ග නිසා වෙන්න ඇති.තම්බියගේ බිස්නස්1ට තමා පාඩු වෙන්නේ,,,මිනිස්සු දන්නවා කුකුලා වස ගොඩක් කියලා... හාල් කිලෝ1ක් ගන්න සල්ලි නැතුව ඉන්නවා රටේ මිනිස්සු , ඒත් මෙහෙම දේකුත් තියන නිසයි ත්‍රෙඩ්1 දැම්මේ..