කුකු කොකා ගෙදරට බඩු ගෙනාවා

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපේ අම්මා නම් කියයි තොට මෙච්චර කාලයක් අපි බඩු ගෙනත් උයලා කන්න දුන්නා අපි ඒවා ෆොටෝ ගහලා වීඩියෝ කරලා රට්ටු හිනැස්සුවේ නෑ.උබ මේ ජිවිතේටම එක සැරයක් බඩු මල්ලක් දෙකක් ගෙනල්ලා දාන කැටයම්. තෝ ඔය බඩුටික ෆිජ් එකේ දාන්න එපා එක්කෝ රාමු කරපන් නැත්නම් පාරේ යන එන උන්ට බලාගන්නත් එක්ක ගෙදර ගේට්ටුව දෙපැත්තේ එල්ලපන් කියලා 😁😁😁😁 ඒ අතින් උබලගේ අම්මා සෑහෙන්න හොදයි. විහිළුවක් කරේ කොල්ලෝ අම්මා තාත්තා සතුටු කරනවා කියන්නේ ලොකු පිනක් බං සල්ලි වගේම මනුස්සකම් වලිනුත් පෝසතෙක් වෙයන්
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අඩො කමන්නෑ බං. උඹෙ ආතල් එකනෙ. උඹට සතුටු නම් උඹට සතුටුයි. සමහර උන් අම්මට තාත්තාට වාහන අරන් දීලා සතුටු වෙනව. සමහර උන් දඹදිව අරිනව, සමහර උන් දරුවො ගෙනැත් මුහු කරනව. එක එක උන්ගෙ ආතල් වෙනස්. උඹේ අහිංසක ආසාවට ඡය වේවා! තෝ කොලොප්පමට මේකේ උන් කුප්පවන්න දාපු ත්‍රෙඩ් එකක් නම් තොට කොරෝනා හැදෙයි බලාගෙන.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,356
    41,287
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    With the money I earned working on the Fiverr, I brought home groceries.
    අද සහෝලා මම ගෙදරට බඩු ගෙනාවා. වෙනද අම්මා තාත්තා බඩු ගේන්නේ. අද එයාලව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන බඩු ගෙනත් දැම්ම. එයාල අද ගොඩක් සතුටු උනා. ඒවගේම ලසා අයියා නොහිටින්න අද මම මෙතන නැහැ.

    තව දෙයක් මේ මගේ කුලුදුල් පළමු යුටියුබ් වීඩියෝව.




    Godayat magick
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,821
    113
    ආශ්චර්යමත් රටක
    Voice
    ගෙදර බඩු පෙන්න පෙන්න පම්පෝරිය
    Freelance ජොබ් එක
    රයිස් කුකර් එකක් ගත්තත් ගමටම පෙන්නන එක
    මන්නයක්

    මූට කැත්තක් හරි වෙන ආයුධයක් හරි හොයාගන්න කියන්න ඕන. මන්නෙ කිව්වොත් GOD , GOD කිව්වොත් මන්නෙ. සම කළ නොහැක.
     
    • Haha
    Reactions: Idias

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මූට කැත්තක් හරි වෙන ආයුධයක් හරි හොයාගන්න කියන්න ඕන. මන්නෙ කිව්වොත් GOD , GOD කිව්වොත් මන්නෙ. සම කළ නොහැක.

    මන්නෙ ඕලඩ් ස්කූල් නේ
    ඔන්ටපනුවන්ට ඒක හරියන්නේ නෑ
     
    • Love
    Reactions: shenat

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නොදකින් සෙනාල් තොගෙ දෙමල ඇක්සන්ට් එක තාම එහෙමමයි.
     
    • Haha
    Reactions: Idias

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කෝ බං ෆ්‍රිජ් එකේ හිස් බක්කි ටික විතරනේ, වේලිච්ච මැල්ලුම් මිටියක් ඇරෙන්න. මොනවාද උබ ගෙනාවේ?
     
    • Haha
    Reactions: Idias

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    කෝ බං ෆ්‍රිජ් එකේ හිස් බක්කි ටික විතරනේ, වේලිච්ච මැල්ලුම් මිටියක් ඇරෙන්න. මොනවාද උබ ගෙනාවේ?
    passe genawa
     
    • Haha
    Reactions: Idias