අපේ අම්මා නම් කියයි තොට මෙච්චර කාලයක් අපි බඩු ගෙනත් උයලා කන්න දුන්නා අපි ඒවා ෆොටෝ ගහලා වීඩියෝ කරලා රට්ටු හිනැස්සුවේ නෑ.උබ මේ ජිවිතේටම එක සැරයක් බඩු මල්ලක් දෙකක් ගෙනල්ලා දාන කැටයම්. තෝ ඔය බඩුටික ෆිජ් එකේ දාන්න එපා එක්කෝ රාමු කරපන් නැත්නම් පාරේ යන එන උන්ට බලාගන්නත් එක්ක ගෙදර ගේට්ටුව දෙපැත්තේ එල්ලපන් කියලා 


ඒ අතින් උබලගේ අම්මා සෑහෙන්න හොදයි. විහිළුවක් කරේ කොල්ලෝ අම්මා තාත්තා සතුටු කරනවා කියන්නේ ලොකු පිනක් බං සල්ලි වගේම මනුස්සකම් වලිනුත් පෝසතෙක් වෙයන්

