කුජිත සේනසිංහ ජංගියත් නැතුව දුවනවා

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    කුජිත සේනසිංහ ජංගියත් නැතුව දුවනවා

    සොන්න පුජීව ජංගියත් නැතුව දුවනවා :lol:

    ගුnp ජොකියන්ගේ වීරයා

    rolf :rofl:

    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    සුජී පහුගිය දවස් වල දන්සැල් දුන්නා නේද.හොඳ ගාණක් හම්බ වෙන්න අැති.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ

    අන්තිමට වැහැලා වැහැලා කොළඹ යට උනේ දවස් ගානක් මේ ගස් #න්නයා ගිහින් වැලේ වැල් නැතුව අසරන වෙලා හිටපු මිනිස්සුන්ට කෙහෙල් ගෙඩිය ගානේ බෙදුවා. ඒ අස්සේ හම්බුන ආධාර ටික මුගේ #න්න මූන ගහපු කවර වල දාලා බෙදුවා මුගේ ගානේ දෙනවා වාගේ සක්කිලියා.

    SS.jpg

    CjCPDaVWgAEGC-3.jpg:large
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    සුජීවයා කටෙන් නෙවෙයි පු#@ කතා කරන්නේ. හොරු සමග හෙළුවෙන්
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ȜMA X;20858447 said:
    අන්තිමට වැහැලා වැහැලා කොළඹ යට උනේ දවස් ගානක් මේ ගස් #න්නයා ගිහින් වැලේ වැල් නැතුව අසරන වෙලා හිටපු මිනිස්සුන්ට කෙහෙල් ගෙඩිය ගානේ බෙදුවා. ඒ අස්සේ හම්බුන ආධාර ටික මුගේ #න්න මූන ගහපු කවර වල දාලා බෙදුවා මුගේ ගානේ දෙනවා වාගේ සක්කිලියා.

    SS.jpg

    CjCPDaVWgAEGC-3.jpg:large

    මේ ඕයි මහින්දට විතරද නමයි ෆොටෝ එකයි ගහලා බෙදන්න හොද?එතකොට ඒවා බෙදුවේ එයාගේ සල්ලි වලින් වෙන්න ඇති නේහ්හ්:lol::lol:

    1012945_1576022012634923_5703921907732961912_n.jpg
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ ඕයි මහින්දට විතරද නමයි ෆොටෝ එකයි ගහලා බෙදන්න හොද?එතකොට ඒවා බෙදුවේ එයාගේ සල්ලි වලින් වෙන්න ඇති නේහ්හ්:lol::lol:

    1012945_1576022012634923_5703921907732961912_n.jpg

    මචන් මහින්ද වැරදි කරපු නිසා නේද ගෙදර යැව්වේ..?
    මහින්දගේ කාලේ කරපු වැරදි අපි කරන්නේ නෑ කියලා ආව අයත් මහින්දත් කළානේ කියලා ඒකම කරල හරි යනවද..?:oo:
    උඹ කියන්නේ සුජීවය කරපු දේ හරි කියලද..?:dull:
    උගේ ෆොටෝ ඒක ගහගෙන අධාර බෙදපු එක හරිද එතකොට..?:oo:
    මහින්ද කලානම් සුජීවට කරන්න බැරිද කියන මතයද හරි..?:(