කුජ 7 - ටෞකන්න​

kasunefac

Well-known member
  • Apr 30, 2009
    115
    477
    63
    පට්ට බොරු මචං

    ;)පට්ට බොරු මචං . මගේ වයිෆ් ත් කුජ 7. බදින්න කලින් කේන්දර බැලුවම ගැලපෙන්නේ නෑ කිව්වා මොකද මගේ කුජ 7 නෑ .
    අපි බැදලා දැනට අවුරුදු 7ක් පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා ඒ දවස්වල එත් ළමයා හම්බුනාට පස්සේ එකත් නෑ .
    පොඩ්ඩක් මුරන්ඩුයි ඒ උනාට මිනිහට පට්ට ආදරෙයි පනයනකන් සලකනවා බන්.
    තාමත් මන් එනකන් රෑ 12-1 වෙනකන් ඇහැරිලා ඉන්නවා තේ එකක් දෙන්න (මන් shift එකට වැඩ කරන්නේ)
    මන් දකින එකම අවුල මුරණ්ඩු කම තමා but ආදරෙන් කිව්වම අහනවා බන් also dominant වෙන්න හදනවා. ඕව දැන් කාලේ හැම ගැණු ලගම තියෙනවා බන්.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මොනාද බං කුජ කිව්වම වස කැතයිනේ...කුජීත වෙලා යනවනේ කජු කියල දාගනින්කෝ ඕකට:lol::lol:
     
    • Haha
    Reactions: chathuranirmal

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    ;)පට්ට බොරු මචං . මගේ වයිෆ් ත් කුජ 7. බදින්න කලින් කේන්දර බැලුවම ගැලපෙන්නේ නෑ කිව්වා මොකද මගේ කුජ 7 නෑ .
    අපි බැදලා දැනට අවුරුදු 7ක් පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා ඒ දවස්වල එත් ළමයා හම්බුනාට පස්සේ එකත් නෑ .
    පොඩ්ඩක් මුරන්ඩුයි ඒ උනාට මිනිහට පට්ට ආදරෙයි පනයනකන් සලකනවා බන්.
    තාමත් මන් එනකන් රෑ 12-1 වෙනකන් ඇහැරිලා ඉන්නවා තේ එකක් දෙන්න (මන් shift එකට වැඩ කරන්නේ)
    මන් දකින එකම අවුල මුරණ්ඩු කම තමා but ආදරෙන් කිව්වම අහනවා බන් also dominant වෙන්න හදනවා. ඕව දැන් කාලේ හැම ගැණු ලගම තියෙනවා බන්.

    :yes:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    Machan, Aththak thiyennath beri ne..mageth kuja thiyenawa..mageth marriage eka aul giya.. Engage wela two weeks witharai hodata hitiye....

    but mata mehema deyakuth hithenawa..api positive widihata hithuwoth postive deyak wenawa..negative widihata hithuwoth negative deyak wenawa.mokada mama ehema kiyanne 2012 wala mage horscope eka balapu kenek kiuwa oyage 1st marrige eka succuess wenne nethi wei kiyala..oka mage oluwe hema welawema thibuna..eka mata godak welawata negative widihata effcet una wage denenawa.mokada mama engage wenna sign karaddith mata hithuna mama ikmanata divorce wei kiyala.

    manda, monawa unath mama den me problem eka nisa godak manasikawa wetila inne.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    අඩො ඕව හිතන්න එපා. නැගිටිමු ආයෙත්. හොද එකක් සෙට් කරගන්න පුලුවන් බං. උබ කියන කතාව ඇත්ත ,අපි ඒකම හිතුවොත් ඒකම වෙන්න පුලුවන්. උබ කැමති නම් කියපං ඇයි එන්ගේජ් වෙලා අයින් වුනේ? යාලුවෙලාද නැත්නම් ප්‍රපෝසල්ද?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මගෙත් කුජ ශනි යෝගෙ නිසා සදා single වෙන සීන් එකක් තියෙන්නෙ 🙆‍♀️ :rolleyes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මගෙත් කුජ ශනි යෝගෙ නිසා සදා single වෙන සීන් එකක් තියෙන්නෙ 🙆‍♀️ :rolleyes:
    දැන් උබට කෙල්ලෙක් ඉදලා නැද්ද? නැත්නම් කෙල්ලො සෙට් වෙන්නෙ නැත් ද? කුජ ශනි ඒ විදියටම තියන කේන්දරයක් හොයා ගත්තොත් බදින්න පුලුවන් නේද
     
    • Like
    Reactions: Fbfocus

    Sen-lu

    Well-known member
  • තමන්ගෙ වැරදි අදුරගෙන ඒවා හදාගන්නෙ නැතුව කොහේවත් නැති ග්‍රහයක්ගෙ ඇඟේ හරි ඒවා පටවලා. අපි නම් දන්නේ නෑ ඔන්න කුජ 7නෙ, ඒකයි marriage එක අවුල් උනෙ. නැත්නම් වැඩක් හරියන්නේ නෑ අපල නිසා කිය කිය ඉන්න එක ලේසියිනෙ.
    ඒ අස්සෙ සමහර අය බොරු 100ක් විතර අහල එකෙක් හරි ගියාම ඕවගෙ ඇත්තක් නැත්තෙම නැ කියලත් කියනව 😅.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    දැන් උබට කෙල්ලෙක් ඉදලා නැද්ද? නැත්නම් කෙල්ලො සෙට් වෙන්නෙ නැත් ද? කුජ ශනි ඒ විදියටම තියන කේන්දරයක් හොයා ගත්තොත් බදින්න පුලුවන් නේද

    එකම එකක් ඉදලා තියෙනවා ඒත් එකිගෙ ගෙදර විතරයි මම ගිහින් තීයෙන්නෙ. ඒක කැඩිල දැන් අවුරුදු 8ක් විතර. ජොබෙන් අයින්වෙලත් දැන් අවුරුදු හතරාමාරක් විතර. කෙල්ලො සෙට් වෙන්නෙ නෑ දැන් කොහොමත් කඩයක් ඇතුලෙ ඉන්නකොට කෙල්ලො කොහෙන්ද? මගෙ දොශය කැපෙන්න පුලුවන් කේන්දරයක් තිබ්බොත් පුලුවන්ලු ඒවා 10%ක්වත් නෑ
    ඊට පස්සෙ අනිත් ඒවා මැච් වෙන් නෑ. family background,education etc
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    Dennata denna terum aragena,case ekak awoth loku kara ganne natuwa katha karala wisadagena adaren parissamin buddimathwa innawa nam oya mona dosa tibunath hodin inna puluwan kiyala mama hitanne.case ekakadi dennagen ekkenek iwasala katayuthu karanna oni.
     
    oya kathaval amma piligan na neh ban. kendara nobala balala bandala prashna avoth kiyayi ubata man kivvaneda oya oka venna ube kendara doshe nisa kiyala. :(
     
    • Haha
    Reactions: JuZe_BaNda

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :eek: ලංකන්ස්ලට විතරයි බන් ඔය ප්‍රශ්න ඔක්කොම. LTTE එකේ උන්ගෙ බ්‍රේන් වොශ් කරල මරාගෙන මැරෙන්න යවනව වගේ, අපේ අම්මල තාත්තලත් පොඩි කාලෙ ඉදලම අපේ බ්‍රේන් එකත් වොශ් කරල තියෙන්නෙ ඔය කේන්දර අපල අනම්මනම් වලින්, පොඩි කාලෙ බත් කවන්න අමාරුනම් අම්ම මොකක්ද කියන්නෙ, ආන්න යකා එනව කලු පාටයි, රෑට එන්නෙ යකා අනම්මනම් විකාර සෙට් එකක් කියල අමුතු යකෙක් අපේ හිතේ මවලා බත් කට කවවනවා පොඩි එකාට, ඉතින් ලොකු වුනත් අපේ හිත් වල තියෙනව යකා කියල එකෙක් ඉන්නව, යකා ගහනව, බූතයො සීන් වලට බයයි, ලමයා ලොකු වෙලත් තනියම කලුවරේ ඉන්දෙද්දි සද්දයක් ඇහුනත් කෑගහගෙන දුවනව ඊට පස්සෙ අර මගුල් හිතේ අස්සෙ තියෙන නිසා. අනම්මනම් ප්‍රශ්න ගොඩක් අපේ ඔලු වලට දාන්නෙ පොඩි කාලෙ ඉදන්ම ඔන්න ඔය වගේ ගොන් වැඩ වලින් තමයි මචන්, කේන්දර හරිත් ඇති , කේන්දර වැරදිත් ඇති, හැබැයි අවුල තියෙන්නෙ අපේ ඔලු වල මචන්, මොකෙක් හරි ගොන් කතාවක් කිවුවම ඕවා ඔලුවෙ තියාගෙන ජීවිතේ පුරාම කරන හැම වැඩේම කරන්න යන එක තමයි අවුල. ඉතින් මොනව හරි වෙලා කෙල වුනොත් හිතන්නෙ එක්කො කේන්දර අවුල් නිසා, නැත්නම් බූත සීන්, නැත්නම් මෙහෙම වෙන්න විදියක් නෑ කියල :yes:
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    okata mehema kiwwoth. pita rata wala unuth kendare balan nathuwa marry karanawa. habai unuth divorce wenawa. ithin un kendare baluwa nam unge ehema kuja 7 wage mokak hari awlak thiyenne barida.

    thiyenna puluvan. marry karala pitarata giyoth dosha magaarenavalu. ape ammage malli loku mama yaluvela bande kendara poddakvath ganna balu eth aussie giya nisa shape vunalu
     
    උබේ වයස කීයද