මල් මාල දාල කුඩු කාරයො පිළිගන්නේ කොයි රටේද
ලංකාවේ නෙමේ. එංගලන්තේ

මල් මාල දාල කුඩු කාරයො පිළිගන්නේ කොයි රටේද

උන්ට හෙන ගහන්නේ නැහැ බන් , ගහන්නේ සාමාන්‍ය ජනතාවටහෙණ හතම ගහපන් ඕකට....
හැබයි මම හිරුණිකා බඩ්ඩට හොදක් ප්‍රාර්ථනා කරන්නෙත් නෑ...
මොකද මුන් ඔක්කොම එකම කාසියෙ දෙපැත්තක් නිසා....
, මේ අපේ නිවට වූ සුනඛ භූමියයි තමයි කියන්න වෙන්නේරත්නදීප ජන්ම බුමි. ලංකදීප විජය භුමි මේ අපේ උදාර උදාර වූ මාතෘ භූමියයි..