කුඩු දුමියා සම්පූර්ණයෙන් සුව වෙලා

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    හෙණ හතම ගහපන් ඕකට....
    හැබයි මම හිරුණිකා බඩ්ඩට හොදක් ප්‍රාර්ථනා කරන්නෙත් නෑ...
    මොකද මුන් ඔක්කොම එකම කාසියෙ දෙපැත්තක් නිසා....
    උන්ට හෙන ගහන්නේ නැහැ බන් , ගහන්නේ සාමාන්‍ය ජනතාවට
    අද කාලේ සල්ලිවලට දෙයියොත් නැමෙනවා , කුඩු විකුනලා කොමිස් ගහලා දෙයියන්ගේ කුට්ටිය වෙලාවට දුන්නොත් ඕන හොරෙක් මිනිමරුවෙක් ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රීතී පුරෝහිත ප්‍රීතී..
    troll-dad-dancing-smiley-emoticon.gif

     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මොලේ ශල්‍යකර්මයක් කරපු එකාගේ හැටි කොහොමද? මුන් වගේ බොරු කියන ජඩ අදම අමන කාලකන්නි .
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේවා ලංකාවේ සුණඛ ජනතාවගේම වැරදි.උන් නේද මුන්ට අපරාද කරනකොටත් ගිහින් කතිරේ ගහන්නේ.මුන් ගිහින් කතිරේ ගහනකොට මේ රටේ අවංක,ජාතියට ආදරේ කරන,නීතියට ආදරය කරන ගරු කරන සර්ව සාධාරනය බලාපොරොත්තුවෙන අවංක බුද්ධිමත් නිලධාරීන්ට සහ ජනතාව වෙන සුලුතරයට කරන්න දෙයක් නෑ.අපරාද කාරයන් රජ පු‍ටුවල ගෙන එන මිනිසුන්ට ලොකු භූමීකම්පාවක් ඇවිල්ලා පවුල් පිටින්ම වැලලිලා යන දේව කෝපයක් එනවමයි.