ඊයේ අත්අඩංගුවට ගත් කුඩු පූස් හිරෙන් පැනලා. සැකකරු අල්ලන්න මෙහෙයුමක්
Last edited:
බල්ලො පන යනකම් ඉව කර කර කුඩු අල්ලනවා, මේ වේස පූසො කුඩු අදිනවාඉතින් කොස්සංගේ Mobile Phone වැඩ නැතුව යනවා . හදිස්සියට ගෑනිට හරි කෑල්ලට හරි කොහොමද බාන් කතා කරගන්නේ ඒ මිනිස්සුසිග්නල් ජෑම් කරන ඩිවයිස් තියනවනේ.. ඉස්සර මහී එද්දි සිග්නල් නැතුව යනවා අර යුධකාලේ එහෙම..එයින් ඒව ගැහුව නම් හරි හිරේට. කුඩු පාතල මඩින්න නියම උවමනාවක් තියේනම් කරන්න පුලුවන් ඕවා..
ඉතින් දැනටත් ගහල තියෙන්නේ. දැන් මාස දෙකක් වගේ ඇති ඔව්ව සෙට් කරලා. ඔය බන්ධනාගාරේ අහල පහල ගෙවල් මිනිස්සු කම්ප්ලේන් කරනවා ඒ මිනිස්සුන්ගේ ෆෝනුත් වැඩ කරන්නේ නැතුව යනවා කියල. ලෑන්ඩ් ෆෝන් පවා වැඩ කරන්නේ නැතුව යනවලු.සිග්නල් ජෑම් කරන ඩිවයිස් තියනවනේ.. ඉස්සර මහී එද්දි සිග්නල් නැතුව යනවා අර යුධකාලේ එහෙම..එයින් ඒව ගැහුව නම් හරි හිරේට. කුඩු පාතල මඩින්න නියම උවමනාවක් තියේනම් කරන්න පුලුවන් ඕවා..
I can explain how does it work ..සිග්නල් ජෑම් කරන ඩිවයිස් තියනවනේ.. ඉස්සර මහී එද්දි සිග්නල් නැතුව යනවා අර යුධකාලේ එහෙම..එයින් ඒව ගැහුව නම් හරි හිරේට. කුඩු පාතල මඩින්න නියම උවමනාවක් තියේනම් කරන්න පුලුවන් ඕවා..