කුඩු පූස් හිරෙන් පැනලාලූ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊයේ අත්අඩංගුවට ගත් කුඩු පූස් හිරෙන් පැනලා. සැකකරු අල්ලන්න මෙහෙයුමක්

    4BD8CDE1-483D-4674-B7C0-AA736CB963D3.jpeg

    firefox_hFOjAA43go.png
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිග්නල් ජෑම් කරන ඩිවයිස් තියනවනේ.. ඉස්සර මහී එද්දි සිග්නල් නැතුව යනවා අර යුධකාලේ එහෙම..එයින් ඒව ගැහුව නම් හරි හිරේට. කුඩු පාතල මඩින්න නියම උවමනාවක් තියේනම් කරන්න පුලුවන් ඕවා..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,361
    113
    මේවනම් ජෝක්ස් බං..ඕව අැත්තටම වුනත්.ඵලියට දාන්න තරම් දේවල් නෙමෙයි.ඒකෙන් වෙන්නෙ මිනිස්සුන්ට ඕව ජෝක්ස් වෙන ඵක..
     
    • Haha
    Reactions: lasankandy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    සිග්නල් ජෑම් කරන ඩිවයිස් තියනවනේ.. ඉස්සර මහී එද්දි සිග්නල් නැතුව යනවා අර යුධකාලේ එහෙම..එයින් ඒව ගැහුව නම් හරි හිරේට. කුඩු පාතල මඩින්න නියම උවමනාවක් තියේනම් කරන්න පුලුවන් ඕවා..
    ඉතින් කොස්සංගේ Mobile Phone වැඩ නැතුව යනවා . හදිස්සියට ගෑනිට හරි කෑල්ලට හරි කොහොමද බාන් කතා කරගන්නේ ඒ මිනිස්සු 😀😀
     
    • Like
    Reactions: lasankandy

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world

    පුසා මස් කැලි ටික කන්න හාම්පුතා ළගට එනවා. ඒ නිසා අතුරුදහන් ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    සිග්නල් ජෑම් කරන ඩිවයිස් තියනවනේ.. ඉස්සර මහී එද්දි සිග්නල් නැතුව යනවා අර යුධකාලේ එහෙම..එයින් ඒව ගැහුව නම් හරි හිරේට. කුඩු පාතල මඩින්න නියම උවමනාවක් තියේනම් කරන්න පුලුවන් ඕවා..
    ඉතින් දැනටත් ගහල තියෙන්නේ. දැන් මාස දෙකක් වගේ ඇති ඔව්ව සෙට් කරලා. ඔය බන්ධනාගාරේ අහල පහල ගෙවල් මිනිස්සු කම්ප්ලේන් කරනවා ඒ මිනිස්සුන්ගේ ෆෝනුත් වැඩ කරන්නේ නැතුව යනවා කියල. ලෑන්ඩ් ෆෝන් පවා වැඩ කරන්නේ නැතුව යනවලු.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිග්නල් ජෑම් කරන ඩිවයිස් තියනවනේ.. ඉස්සර මහී එද්දි සිග්නල් නැතුව යනවා අර යුධකාලේ එහෙම..එයින් ඒව ගැහුව නම් හරි හිරේට. කුඩු පාතල මඩින්න නියම උවමනාවක් තියේනම් කරන්න පුලුවන් ඕවා..
    I can explain how does it work ..
    but can't type ...
    if anyone can type i will tell ..
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඇයි බං මරණ දණ්ඩනේ දීපු උන්ව එල්ලල මරන්න බැරි ... ‍එහෙම කරානම් මිනිස්සු හැදෙනවා