මොල තමා මොල.
අපේ මුහුදවල් වලටත් එනවාද දන්නැ.
අපෝ ඕක ගැන මම දැක්කේ දැන් අවුරුදු 5කට විතර කලින්..ලංකාවට නම් ඔච්චර දේවල් කරන්න ඕන නෑ..නැව් වලින්ම ගේනවනේ අපේ රේගු හොරුන්ට පිං සිද්ධ වෙන්න....
LTTE උන්ට තිබ්බා.ලංකාවට සබ්මැරින් තියනවද ?
ගොඩක් කල් තමයි.මුන් මේක අප්ඩේට් කරලා තියන හැටි තමා පෙන්වෙන්නේ.oka godak kal idan wenne. Mexican boader eken wateta kudu supply karanne ohoma tamai den. Mehe ow wedak ne ban, troller boat ekak tibbama eti.![]()
අපෝ ඕක ගැන මම දැක්කේ දැන් අවුරුදු 5කට විතර කලින්..ලංකාවට නම් ඔච්චර දේවල් කරන්න ඕන නෑ..නැව් වලින්ම ගේනවනේ අපේ රේගු හොරුන්ට පිං සිද්ධ වෙන්න....
Ltte එක හදන්න ගියා. ප්‍රොටෝටයිප් බරගානක් හැදුවත් ක්‍රියාකාරි "සබ්මැරින" හරියට හදාගන්න බැරිවුනා කියනවා. හදපු එකා එකක්ම ගිලිලා, උගේ නමින් තව එවා හැදුවා කියනවා. හැබැයි සබ්මර්සිබ්ල් නම් උන් ළඟ තිබ්බා. ඇටැක් වලට ඒවා වලින් ආවා.ලංකාවට සබ්මැරින් තියනවද ?
Ayi beri apita muhudu sima tiyenmeLankawe Navy ekata submarines naha. Ehema use karanna permissions naha Lankawata.
Reason is our neighbour.
මොල තමා මොල.
අපේ මුහුදවල් වලටත් එනවාද දන්නැ.
අපිට හරිහමන් යුධ නැවක් වත් නැ බං. තියන ඒවා ඔක්කොම වගේ ප්‍රදානයන්. අනික ප්ලේන් උනත් එහෙමයි. යුද කලේ වගේ දැන් යුද්දෙකට යවන්න දැන් තියන ඒවා බැරිලු. නඩත්තු වෙලත් නැ කියන්නේ හරියටAyi beri apita muhudu sima tiyenme