කුඩු සබ්මැරීන් 😲😲

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,316
    74,813
    113
    මොල තමා මොල.
    අපේ මුහුදවල් වලටත් එනවාද දන්නැ.



    ආහ් දොස්තර මහත්තයා, පාස්පොර්ට් පෝලිම් එහෙම නැද්ද දැන්? මිනිසුන්ගෙ මූලික අයිතිවාසිකම රැකෙනවලුද? 🥴 🥴

    ඇප දීපු ගමන් මුහුද මතුපිටින් යන බොට්ටුවල නැගල රටින් පනින උන් අල්ලගන්න බැරි අපේ ලොන්තයන්ට මුහුද යටින් යන එවා අල්ලන්න පුලුවන්වෙයි කියලා හිතෙනවද? 🥴🥴
     
    • Haha
    Reactions: elajani

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,619
    113
    අපෝ ඕක ගැන මම දැක්කේ දැන් අවුරුදු 5කට විතර කලින්..ලංකාවට නම් ඔච්චර දේවල් කරන්න ඕන නෑ..නැව් වලින්ම ගේනවනේ අපේ රේගු හොරුන්ට පිං සිද්ධ වෙන්න....😬😬

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    අපෝ ඕක ගැන මම දැක්කේ දැන් අවුරුදු 5කට විතර කලින්..ලංකාවට නම් ඔච්චර දේවල් කරන්න ඕන නෑ..නැව් වලින්ම ගේනවනේ අපේ රේගු හොරුන්ට පිං සිද්ධ වෙන්න....😬😬


    ඔය ෆස්ට් ජෙන් එක. මුන් ඊට පස්සේ තව අප්ඩේට් කරලා.
     
    • Like
    Reactions: Kalegana and NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    මොකක් හරි ඩොකුමෙන්ට්‍රි එකක කිව කොලොම්බියන් උන්ට මේවා හදන්න උදව් කරන සෙට් එකේ සිරිලන්කන්ස් ඉන්නවා කියලා..
    සමහරවිට කොටින්ගේ මේවගේ මරාගෙන මැරෙන ඒවා හදපු උන් වෙන්න පුළුවන්...
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    අපෝ ඕක ගැන මම දැක්කේ දැන් අවුරුදු 5කට විතර කලින්..ලංකාවට නම් ඔච්චර දේවල් කරන්න ඕන නෑ..නැව් වලින්ම ගේනවනේ අපේ රේගු හොරුන්ට පිං සිද්ධ වෙන්න....😬😬


    රේගුවේ එවුන්ගේ සම්බන්ධයක් නෑ බන් ඒකට. දකුණු මුහුදට තමා ලන්කාවේ බඩු එනවා කියන්නේ. ධීවරයෝ කරන්නේ ඕක තමා මුහුදට ගිහින් බඩු ගේන එක.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    නැව් බෝට්ටු වලින් ගේන ඒවා ලංකාවේ මුහුදු සීමාවට ආවහම GPS ට්‍රැකර් එකක් දාලා මුහුදට දානවලු. පානදුර මුහුදු සීමාවෙන් දැම්මහම කළුතරට මෙහයින් ගොඩ ගහනවා කියලා කියන්නෙ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    ලංකාවට සබ්මැරින් තියනවද ?
    Ltte එක හදන්න ගියා. ප්‍රොටෝටයිප් බරගානක් හැදුවත් ක්‍රියාකාරි "සබ්මැරින" හරියට හදාගන්න බැරිවුනා කියනවා. හදපු එකා එකක්ම ගිලිලා, උගේ නමින් තව එවා හැදුවා කියනවා. හැබැයි සබ්මර්සිබ්ල් නම් උන් ළඟ තිබ්බා. ඇටැක් වලට ඒවා වලින් ආවා.
     
    • Like
    Reactions: NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    8,593
    14,770
    113
    Lankawe Navy ekata submarines naha. Ehema use karanna permissions naha Lankawata.
    Reason is our neighbour.
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    Ayi beri apita muhudu sima tiyenme
    අපිට හරිහමන් යුධ නැවක් වත් නැ බං. තියන ඒවා ඔක්කොම ව⁣ගේ ප්‍රදානයන්. අනික ප්ලේන් උනත් එහෙමයි. යුද කලේ වගේ දැන් යුද්දෙකට යවන්න දැන් තියන ඒවා බැරිලු. නඩත්තු වෙලත් නැ කියන්නේ හරියට
     
    • Like
    Reactions: NRTG