කුණ්ඩලීනි ශක්තිය ගැන කවුද හරි විස්තර දන්නේ...චක්‍ර අවදිකිරීම පිලිබද විස්තර හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො.
ඔය ගැන ආටිකල් තියනවා මචං ඉන්ටර්නෙට් එකේ සහ යූ ටියුබ්. පොඩ්ඩක් බලපං.කුණ්ඩලීනි ශක්තිය ගැන කවුද හරි විස්තර දන්නේ...චක්‍ර අවදිකිරීම පිලිබද විස්තර හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො.
මට විස්තර ඒ ගැන දැනගන්න පුලුවන්ද?කොහොමද ඒ ශක්තිය දියුනුකරගන්නේ..I already got the level 3 kundalini power & wokeup 23.79cm radius circle
කුණ්ඩලනී ශක්තිය අවධිකිරීම ගැන සඳහන් වෙන්නෙ වේද ග්‍රන්ථවල . ඕම්කාරයෙන් පටන් ඇරගන මූලාධාර චක්‍රයේ ඉඳලා ඉස්සහට ගිහිං තෙවනි ඇස විවෘත කරගන ඊටත් පස්සෙ හිස මුදුනෙ තියන සහස්රාර නැත්නං crown චක්‍ර දක්වා වීවෘත කරගන පරමාත්මයත් එක්ක ඒකාත්මික වෙන්නයි තියෙන්නේ...යෝග වයායම, Tai-chi වගේ මාර්ෂල් ආර්ට්, භාවනා කරලා ධ්‍යාන වැඩීම වගේ දේවල් වලදී කුන්ඩලිනි ශක්තිය අවදි වෙනවලු.
Uba Insidious balala athi neda?Hariyata danne nethuwa bageta denagena karanna yanna epa.
Kundalini kiyanne mind eka body eken ayin karana eka.
Mind eka ayin wunama body eka his, ethakota wate body ekak ona wela inna bothayonta honda chance eka.
Oyage mind eka weak nam ayeth athulata gihin boru. Body ekak nathuwa lost wenna tamai wenne...

උඹ කුණ්ඩලනී ශක්තියයි ඇස්ට්‍රල් ප්‍රොෙජක්ෂන් එකයි පටලගනHariyata danne nethuwa bageta denagena karanna yanna epa.
Kundalini kiyanne mind eka body eken ayin karana eka.
Mind eka ayin wunama body eka his, ethakota wate body ekak ona wela inna bothayonta honda chance eka.
Oyage mind eka weak nam ayeth athulata gihin boru. Body ekak nathuwa lost wenna tamai wenne...

Hariyata danne nethuwa bageta denagena karanna yanna epa.