කුණ්ඩලීනි ශක්තිය

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    කුණ්ඩලීනි ශක්තිය ගැන කවුද හරි විස්තර දන්නේ...චක්‍ර අවදිකිරීම පිලිබද විස්තර හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    ඔය ගැන ආටිකල් තියනවා මචං ඉන්ටර්නෙට් එකේ සහ යූ ටියුබ්. පොඩ්ඩක් බලපං.
     
    • Like
    Reactions: ryandok

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    යෝග වයායම, Tai-chi වගේ මාර්ෂල් ආර්ට්, භාවනා කරලා ධ්‍යාන වැඩීම වගේ දේවල් වලදී කුන්ඩලිනි ශක්තිය අවදි වෙනවලු.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Hariyata danne nethuwa bageta denagena karanna yanna epa.
    Kundalini kiyanne mind eka body eken ayin karana eka.
    Mind eka ayin wunama body eka his, ethakota wate body ekak ona wela inna bothayonta honda chance eka.
    Oyage mind eka weak nam ayeth athulata gihin boru. Body ekak nathuwa lost wenna tamai wenne...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යෝග වයායම, Tai-chi වගේ මාර්ෂල් ආර්ට්, භාවනා කරලා ධ්‍යාන වැඩීම වගේ දේවල් වලදී කුන්ඩලිනි ශක්තිය අවදි වෙනවලු.
    කුණ්ඩලනී ශක්තිය අවධිකිරීම ගැන සඳහන් වෙන්නෙ වේද ග්‍රන්ථවල . ඕම්කාරයෙන් පටන් ඇරගන මූලාධාර චක්‍රයේ ඉඳලා ඉස්සහට ගිහිං තෙවනි ඇස විවෘත කරගන ඊටත් පස්සෙ හිස මුදුනෙ තියන සහස්රාර නැත්නං crown චක්‍ර දක්වා වීවෘත කරගන පරමාත්මයත් එක්ක ඒකාත්මික වෙන්නයි තියෙන්නේ...
     
    • Like
    Reactions: mr90486

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Hariyata danne nethuwa bageta denagena karanna yanna epa.
    Kundalini kiyanne mind eka body eken ayin karana eka.
    Mind eka ayin wunama body eka his, ethakota wate body ekak ona wela inna bothayonta honda chance eka.
    Oyage mind eka weak nam ayeth athulata gihin boru. Body ekak nathuwa lost wenna tamai wenne...
    Uba Insidious balala athi neda? :P
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Hariyata danne nethuwa bageta denagena karanna yanna epa.
    Kundalini kiyanne mind eka body eken ayin karana eka.
    Mind eka ayin wunama body eka his, ethakota wate body ekak ona wela inna bothayonta honda chance eka.
    Oyage mind eka weak nam ayeth athulata gihin boru. Body ekak nathuwa lost wenna tamai wenne...
    උඹ කුණ්ඩලනී ශක්තියයි ඇස්ට්‍රල් ප්‍රොෙජක්ෂන් එකයි පටලගන :P
     
    • Like
    Reactions: mr90486

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Hariyata danne nethuwa bageta denagena karanna yanna epa.
    Kundalini kiyanne mind eka body eken ayin karana eka.
    Mind eka ayin wunama body eka his, ethakota wate body ekak ona wela inna bothayonta honda chance eka.
    Oyage mind eka weak nam ayeth athulata gihin boru. Body ekak nathuwa lost wenna tamai wenne...
    👻 👻 👻
     
    • Haha
    Reactions: asylum

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    චක්‍ර අවදිකිරීමට යෝගාසන, ප්‍රාණයාම හා යෝග භාවනා වඩන්න ඕනි
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මට හිතෙන දේ කියන්නද? :rolleyes2:

    ඕක ගැන හොයන්න යොදවන කාලේ හොඳ නවකතා, කෙටිකතා පොත් ටිකක් කියවන්න.
    ජීවිතේට දෙයක් ලැබෙයි. :oops:
     
    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    AP or OOBE ගැන හොයන අය කව්ද ඉන්නේ? මට මේ ලගදි scene එකක් උනා..
    මම මේ සෑහෙන්න try කරන්නේ ආයේ ඒ state එකට යන්න but තාම බැරි උනා :(
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    කුණ්ඩලීනි ශක්තිය ගැන කවුද හරි විස්තර දන්නේ...චක්‍ර අවදිකිරීම පිලිබද විස්තර හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො.

    මම මේ ලින්ක් එක දාන වෙබ් සයිට් එකේ ලිපි හොදට බලන්න ... කුන්ඩලිනි භාවනාවෙන් ඉදිරියටම යන්න පුළුවන්

    https://rawanakingg.blogspot.com/
     
    • Like
    Reactions: Dean_winchester