කුණාටුවක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඉන්දියාවට යන්නේ..ලංකාවට අවුලක් නෑ
    ඔව්
    බෙන්ගාල බොක්කේ කැළඹීමක්
    කුණාටුවක් වෙනවා කියලා මේකේ තියෙනවා http://meteo.gov.lk/index.php?lang=si
    අවුරුදු 3කට විතර පස්සේ පෙරුම් පුරලා 12 නුවර එලිය යන්න හැදුව විතරයි :frown::frown::frown:
    ඕක යනවා බන් හෙට වෙද්දී ඉන්දියාවට

    කුණාටුවක් nane :nerd:

    මුන් නම් කියනවා එහෙම http://meteo.gov.lk/index.php?lang=si
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    කුණාටුවක් වෙනවා කියලා මේකේ තියෙනවා http://meteo.gov.lk/index.php?lang=si
    නෙදකින් වෙබ්සයිට් එකේ හැටි. උන් මැජිකුත් පෙන්නවද? මැජික් සංදර්ශන කියල ටැබ් එකකුත් තියෙනවා. 250ක් අරන් ඔන්න ඔය සයිට් එක හදල දියන් නදුන්.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    අවුරුදු 3කට විතර පස්සේ පෙරුම් පුරලා 12 නුවර එලිය යන්න හැදුව විතරයි :frown::frown::frown:
    1670393082062.png
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @siri_ayya ගේ අම්මාගේ වත්තේ හරියට හුලං
    කන්ද කෙන්ද කරණු පිණිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනි වීලා
    අන්දමන්ද ගණ අදුරේ කටුකන බල්ලන් ඉපදිලා.
    එළකිරියත් කාපන් පුල්වන්නම් පවු දීලා
     
    • Haha
    Reactions: allrights