Podi ekak nam awa.echcharaiයකෝ මමත් ඉන්නේ බුළුගහ හන්දියේ..දැන් විනාඩි 15 විතර කළින් හුළඟක් ආවේ නැත්ද ?![]()
Podi ekak nam awa.echcharaiයකෝ මමත් ඉන්නේ බුළුගහ හන්දියේ..දැන් විනාඩි 15 විතර කළින් හුළඟක් ආවේ නැත්ද ?![]()
උබලට නම් අවුලක් නෑ ගිරිපුරනේ ඉන්නේ..
අපේ සීට් හෙවිලි කරපු ගෙවල් තියෙන්නේ..
හුලගක් ඇල්ලුවාම ඉවරයි
පරිස්සමෙන් ඉදහල්ලා උබලත්![]()
Ubata nam patta wage. Apita hulanga witarai. Ganwathura naya yana seen ehema nane?apitath dawasama wessa... tea waththe giya current neti una nisaa gas kadan wetila.. ghn dalu dila, manjokka padurakuth ugulagena aawa...reta bath uyala eka thambala nayi miris, gammiris,suduluunu,umbalakada serama daala hedapu sambalak ekka kewa.. wahinawa onna dan aayeth.. kahata1k bila inawa me..patta hulagak tiyenne... gewal udaha kande towe2k thiynawa.. eke hulan kapena sadde suuuuuuuuuuu....suuuuuuu.... gaala ahenawa podi musala kamakuth ekka.... feeling good...!!!
මම මේ උබෙන් අහන්නත් හිටියේ. එයාර්පෝර්ට් එකේ හයර් යන වාහන දැම්ම නේද උබ ? යහපාලන කාලේ ඒක නතර උනානේ. දැන් මහා ඇමතිතුමාගෙන් චාන්ස් එකක් හම්බුනේ නැද්දUbata nam patta wage. Apita hulanga witarai. Ganwathura naya yana seen ehema nane?
naaya yem nam na.. ganwathurata ape kuburu tika nam kadan yanawa mchn....Ubata nam patta wage. Apita hulanga witarai. Ganwathura naya yana seen ehema nane?