කුණුහරපෙන් බැන්න
බලපන්න්කෝ බන්.මම විභාගේ නිසා පාඩම් කර කර ඉද්දි රෑ 11.30 විතර දිගටම කෝල් අරන් එකෙක් කුණුහරපෙන් බැන්න උන්ගේ බල්ලා ගෙනත් දීපන් කියලා.මම හොදින් කිව්වා දෙපාරක් විතර ඕක නවත්තාපන් කියලා .විහිලුවකට උනත් වෙලාවක් කලාවක් තියෙන්නේ ඕනිනේ බන්.පස්සේ උන් කියන ඒවා රෙකෝඩ් කරලා.119 එකට පැමිණිල්ලක් දැම්මා දැන්.
dialog number එකකින් කෝල් අවේ.true caller එකෙත් නෑ හොයාගන්න.දන්න කියන එකෙක් උනත් කරන්න දෙයක් නෑ.දැන් පැමිණිල්ල දාලා ඉවරයි.ඉස්සරහට මොකක් වෙයිද බන් ????