කුණුහරපෙන් බැන්න

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    කුණුහරපෙන් බැන්න

    බලපන්න්කෝ බන්.මම විභාගේ නිසා පාඩම් කර කර ඉද්දි රෑ 11.30 විතර දිගටම කෝල් අරන් එකෙක් කුණුහරපෙන් බැන්න උන්ගේ බල්ලා ගෙනත් දීපන් කියලා.මම හොදින් කිව්වා දෙපාරක් විතර ඕක නවත්තාපන් කියලා .විහිලුවකට උනත් වෙලාවක් කලාවක් තියෙන්නේ ඕනිනේ බන්.පස්සේ උන් කියන ඒවා රෙකෝඩ් කරලා.119 එකට පැමිණිල්ලක් දැම්මා දැන්.

    dialog number එකකින් කෝල් අවේ.true caller එකෙත් නෑ හොයාගන්න.දන්න කියන එකෙක් උනත් කරන්න දෙයක් නෑ.දැන් පැමිණිල්ල දාලා ඉවරයි.ඉස්සරහට මොකක් වෙයිද බන් ????
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹ විභාගෙට පාඩම් කරනවනම් ෆෝන් එක ඕෆ් කරල තියපන්කෝ. අනික නම්බර්ස් බ්ලොක් කරන්නත් පුළුවන් නේද. දැන් විභාග අස්සෙ පොලිසිත් පලයංකො :rofl:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    උදේම නැගිටලා බොන්න වතුර , එතකොට ලේසි වෙයි... චු යන්න
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    119 walata call karanwada oi owata .. uba marenna giyada kunuharupa ahila emergency ekak une :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    අඩෝ,%^#((&$ පකෝ..
    අම්%*%##@^%^ නැතිව,

    බල්ලාව ගෙනත් දියන් හරිද...
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එලකිරියට ඇවිත් පුකදෙන්නේ නැතුව ගිහින් පාඩම් කරපිය බලු හොරා :angry::angry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අඩෝ,%^#((&$ පකෝ..
    අම්%*%##@^%^ නැතිව,

    බල්ලාව ගෙනත් දියන් හරිද...
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    avatar557363_1.gif
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉතින් උත්තො, ඕක 119 එකට කියන්න ඕනැද. ඒ මදිවට මේක ත්‍රෙඩ් එකක් දාන්න තරම් දෙයක්ද ඕක. පාඩම් කරපන්. නැත්නම් චූ කරල නිදා ගනින්.:angry::angry::angry:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    රෑ 11.30 ට කෝල් ආන්සර් කරන්න උඹට පිස්සුද? අනික පාඩම් කරනවනම් ඕක ඕෆ් කරලා පඩම් කරපං. ලංකාවේ එවුන් ෆොන් එක හින්ද නිකන් බොරුවට ලෙඩ දාගන්නවා. ලංකාවේ උන්ට ෆොන් පාවිච්චි කිරීමේ කලාව ගැන වෙනමම පාඨමාලා කරන්න ඕන