කුන්ඩලිනි Vs හතරවෙනි ධ්‍යානය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කුන්ඩලිනි Vs හතරවෙනි ධ්‍යානය

    මෙම දෙකෙ වෙනසක් තියෙනවද?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අලියගෙ නැට්ටෙ එල්ලිලාද යන්නෙ ?
    එහෙ කුරුණි එහෙම ලොකු ඇති නේ ?
    Ow aliyage ate wage 4k size
    ඔව්..කුන්ඩලිනි කියලා ලියනකොට අකුරු 5යි...හතරවෙනි ධාන්‍යය කියලා කියනකොට අකුරු 9යි.:)

    MN aye thread daanne na :(
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මෙම දෙකෙ වෙනසක් තියෙනවද?

    වලස්මුල්ලේ අබය පල්ලි කාක්කගෙ කුණ්ඩලිනි වැදි බණ ඇහුවා නේද?:lol:
    බුදු දහමේ ධ්‍යාන එක්ක බයිලා කතා පටල ගන්න එපා බ්‍රො.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පෝරිසාදයා;24728359 said:
    වලස්මුල්ලේ අබය පල්ලි කාක්කගෙ කුණ්ඩලිනි වැදි බණ ඇහුවා නේද?:lol:
    බුදු දහමේ ධ්‍යාන එක්ක බයිලා කතා පටල ගන්න එපා බ්‍රො.

    Na na linkeka diynko