කුන්ඩලීනි ශක්තිය

kunadalineda pundalineda labapu aya apahu epadenawada. oka niwanata wda loku deyakda. oka laba gaththa kenekta labena pradanama waseya mokakda.4k5kata gahana ekada. nathnam akala sandaya ake wage sathawarshayen warshayata yana ekada.lassanata liyala theyanwa ela.asai keyawanna.

ඔව්..කුන්ඩලිනි ශක්තිය ලැබුවා කියල එයා පුනර්භවය ජයගෙන නෑ..ඒකට රහත් වෙන්නමම ඕනෙ..කෙනෙක් මේ ශක්තිය අවදි කරගෙන යද්දී රහත් උනොත්..අන්න එයා නැවත උපදින්නේ නෑ

අනික මේක නිවනට වඩා ලොකු දෙයක් නෙමේ..මේක නිවනට ලං කරන්න බැරි ලව්කික දෙයක්..නිවන මීට වඩා සිය දහස ගුණයකින් ඉදිරියෙන් තියෙන්නේ..හැබැයි කුන්ඩලිනි යෝගය වඩන කෙනා නිවන කියන පාරේ අනිත් අයට වඩා ඉදිරියෙන් ඉන්නවා..

අනික් අයට වඩා විශේෂයි..එයාගේ අධ්‍යාත්මය අනිත් අයට වඩා පිරිපුන්..(මම කියන්නේ සමත විදර්ශනා කියන භාවනා වඩන අය ගැන නෙමී..සාමාන්‍ය මිනිස්සු අතර)

ගහගන්න එක ගැන කියන්න ඕන නෑනේ..කුන්ඩලිනි ශක්තිය වඩන කෙනෙක් ඕව ගැන එච්චර හිතන්නේ නෑ..

ඔව්..නිවැරදිව 6 වන චක්‍රය වන ආඥා චක්‍රය විවර කරගත්තු කෙනෙක්..ත්‍රිකාලධර්ශි වෙනව..ඒ කියන්නේ අතීතය වර්තමානය අනාගතය කියන කාල3 පැහැදිලිව බලන්න පුළුවන්..එයා ප්‍රධාන සංකල්ප 3න්..කාලය කියන සංකල්පය ජයගත්තු කෙනෙක්..

ඇති නේද පැහැදිලි කිරීම..
.:):):)
 
thushana

Well-known member
  • Jun 19, 2010
    10,392
    6,218
    113

    මහසොනට ඔය බලය තියනව නේ. ඔය බලයෙන් ලව්කික දෙයට ඇදල තියාගන්නවනම් වැඩක් නැ ඉතින්:dull: මොකෝ එතින් හොදට නරකට දෙකටම පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නේ. ඔය ශක්තිය තියන අය ලන්කාවේ ඉන්න වද?:)
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    නිලන්ත හෙට්ටිගේ සර්ගේ පොත් හොයාගෙන කියවන්න..
    "භාවනාව කුන්ඩලිනි ශක්තිය සහ අධිමානසික ව්ද්‍යවේ රහස්" කියන පොත කියවන්න..එකේ ගොඩක් විස්තර තියනවා..
    :):)

    මේක කඩවල් වල ගන්න තියනවද? :confused:
     
    මේක කඩවල් වල ගන්න තියනවද? :confused:

    ඔව්...වාසනා ප්‍රකාශකයන්ගේ තමයි වැඩිපුර තියෙන්නේ..අරන් කියවන්න..

    මම කියන්නේ අපි කව්රුත් මේක දැනගත යුතුයි..නමුත් කල යුත්තේ හොද වැඩ පමණයි..නරක වැඩ කලොත්...මම ඉස්සර දාපු ත්‍රෙඩ් බලන්න....
    :yes::yes:
     
    මහසොනට ඔය බලය තියනව නේ. ඔය බලයෙන් ලව්කික දෙයට ඇදල තියාගන්නවනම් වැඩක් නැ ඉතින්:dull: මොකෝ එතින් හොදට නරකට දෙකටම පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නේ. ඔය ශක්තිය තියන අය ලන්කාවේ ඉන්න වද?:)

    මම ඉස්සෙල්ල කියුව වගේ..ඉන්නවා නමුත් භවුතිකව බලාගන්න බෑ..:yes::yes:
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඔව්...වාසනා ප්‍රකාශකයන්ගේ තමයි වැඩිපුර තියෙන්නේ..අරන් කියවන්න..

    මම කියන්නේ අපි කව්රුත් මේක දැනගත යුතුයි..නමුත් කල යුත්තේ හොද වැඩ පමණයි..නරක වැඩ කලොත්...මම ඉස්සර දාපු ත්‍රෙඩ් බලන්න....
    :yes::yes:

    එල එල... කියවලා බලන්න ඕනේ... සිරාවට අහන්නේ.. උඹට මේ කුන්ඩලනී ශක්තිය තියනවද බං? :confused::confused::yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සමාවෙන්න මෙහෙම කියුවට..
    "ඕවා පට්ට බොරු" කියල ඔයා කියන්නෙ ඔයාගේ නොදැනුවත්කමින් කියල තමයි මටනම් කියන්න තියෙන්නේ..
    අනික තමයි මේවා කරගත්තු අය "මෙන්න මම කරා.."කියල පෙන්න පෙන්න යන්නෙත් නෑ..
    ඔයා එහෙම හිතන්න එපා..ඕනෑම දෙයක් ඔයා දැකපු නැති පලියට ඒ දේවල් නැහැ කියල ඔයාට කියන්න බැහැ..
    එහෙමනම් ඔයා රේඩ්යෝ සිග්නල් දැකල තියනවද..ෆෝන් එකකින් ෆෝන් එකකට sms එකක් එනව ඇස්දෙකින් දැකල තියනවද..ඔයා දැකල නැති උනාට ඒ දේවල් තියනවනේ...

    මට කියන්න තියෙන්නේ මෙච්චරයි..ඕනෑම කෙනෙක් දෙයක් විවේචනය කරන්න කලින් ඒ දේ ගැන හොදට සොයාබැලිය යුතයි..
    :(:(:(

    :):)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ධ්‍යාන සහ කුන්ඩලිනි ශක්තිය කියන්නෙ එකක් කියල මම කියන්න යන්නේ නැහැ..
    හැබැයි මෙහෙම කියන්න පුළුවන්..කෙනෙක් කුන්ඩලිනි ශක්ති අවදි කරගෙන යද්දී එයාට ධ්‍යාන කියන තත්වය හමු වෙනවා..
    කුන්ඩලිනි ශක්ති අවදි කරගත් කෙනා ධ්‍යාන ලාභියෙක් වෙනවා..නමුත් කුන්ඩලිනි ශක්තිය හා ධ්‍යාන කියන්නෙ එකක් නෙමෙයි..ධ්‍යාන හරහා තමයි කුන්ඩලිනි ශක්තිය අවදි වෙන්නේ..

    නමුත් මෙහෙම දෙයක් තියනවා..කුන්ඩලිනි ශක්ති හරියටම අවදි කරගත් කෙනෙකුට..අවශ්‍ය වෙලාවට ඒ ශක්තියෙන් වැඩ ගන්න පුළුවන්,,ඒ වෙලාවට එයාට ධ්‍යාන අවශ්‍ය වෙන්නේ නෑ..

    කුන්ඩලිනි ශක්තිය සහ ධ්‍යාන අතර තියන ප්‍රධානම වෙනස තමයි..කෙනෙක් ධ්‍යාන මට්ටමේ ඉදිද්දී හිතට රාගය ද්වේශය වගේ කෙලෙස් ඇවිත් ඒ ධ්‍යානය පිරිහෙන්න පුළුවන්..නමුත්.. කුන්ඩලිනි ශක්තිය එහෙම පිරිහෙන්නේ නෑ හිතට තරහක් ආවත් කුන්ඩලිනි ශක්තිය අතුරු දහන වෙන්නේ නෑ..:)
    :)
     
    Mar 29, 2012
    410
    26
    0
    ඕනෑම දෙයක් ඔයා දැකපු නැති පලියට ඒ දේවල් නැහැ කියල ඔයාට කියන්න බැහැ..
    එහෙමනම් ඔයා රේඩ්යෝ සිග්නල් දැකල තියනවද..ෆෝන් එකකින් ෆෝන් එකකට sms එකක් එනව ඇස්දෙකින් දැකල තියනවද..ඔයා දැකල නැති උනාට ඒ දේවල් තියනවනේ...

    :lol: oya athi, umba oita, wadiya me thread eka bump karanna epa :lol:

    matto, radio signal, microwaves, phone signals, as dekata nopenunata, scientifically measure karanna puluwan, bawa wath umba danne nadda? umbe cell phone eke, signal status indicator eka thiyenne bambuwatada? thoge oya kundiya, monama meter ekakatawath ahu wenawada? :lol:

    status.jpg
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    විද්‍යාව පාඩමේදී අපි විවධ ගක්තීන් ගැන ඉගෙන ගෙන සිටින්නෙමු
    තාප ශක්තිය
    විද්‍යුත් ශක්තිය
    ක්වොන්ටම් ශක්තිය
    චාලක ශක්තිය
    විභව ශක්තිය
    .....
    නමුත් ඇත්තටම කුණ්ඩලීනි ශක්තිය කියන්නේ විද්‍යාත්මක ක්‍රමයකින් පහදන්න අපහසු දෙයක්
    ලොව ඇති සියලු ශක්තීන් කුණ්ඩලිනි ශක්තියේ විවිධ ස්වරූපයන් කියලා තමයි හැදින්වෙන්නේ
    කුණ්ඩලීනි ශක්තිය මගින් විවිධ ප්‍රාතිහාරයන් පාන්න පුලුවන්
    වඩාත් වැදගත්ම දේ නම් අප විශ්වාස කලත් නැතත් අප හැම කෙනෙක්ම අතරේ එම ශක්තිය ගබඩා වෙලා තියෙනවා
    අක්‍රිය තත්ත්වයේ තිබෙන එම ශක්තිය උද්දීපනය කරලා නැවැරදිව භාවිතා කරන ආකාරය තමයි කුණ්ඩලීනි යෝගා වලින් කියවෙන්නේ
     
    Mar 29, 2012
    410
    26
    0
    වඩාත් වැදගත්ම දේ නම් අප විශ්වාස කලත් නැතත් අප හැම කෙනෙක්ම අතරේ එම ශක්තිය ගබඩා වෙලා තියෙනවා

    ethakota අප විශ්වාස කලත් නැතත්, polowa yata ගබඩා වෙලා thiyenne apayada?
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    Sirwatama matat welawakta me shakthiya tiyanwaa kiyala wagee hitenwwaa , pissumma kora thamii e welawattaaa, lokee lassana penne ethakota thamiiiiiiiiiiiii , flying like a fish and swimming like a bird wageee thamiii:yes::yes::yes::yes: ,pattama athallll:lol::lol::lol::lol:
     
    :lol: oya athi, umba oita, wadiya me thread eka bump karanna epa :lol:

    matto, radio signal, microwaves, phone signals, as dekata nopenunata, scientifically measure karanna puluwan, bawa wath umba danne nadda? umbe cell phone eke, signal status indicator eka thiyenne bambuwatada? thoge oya kundiya, monama meter ekakatawath ahu wenawada? :lol:

    status.jpg

    ඔයා මට මැට්ටෝ කියුවට මම ඔයාට මැට්ටෝ කියන්න කලබල වෙන්නේ නෑ..ඒ ඔයා මේක එක සැරේටම පිළිගන්නෙ නැතිව..හොදට හිතල බලල අදහස් දක්වන නිසා..:yes:

    මම එහෙම කියන්නම්..radio signal, microwaves, phone signals,ඔයා ඇස් දෙකින් දැකල නෑනේ..නමුත් ඔයා කියන විදියට ඒවා බලාගන්න ,මනින්න signal status indicator හදල තියනව..ඇත්තටම මොකටද මේවා හදල තියෙන්නේ..?
    ඒ මිනිස්සුන්ගේ සිත් දයුණු නැති නිසා..මිනිස්සුන්ගේ සිත් දියුණු නම් ඔය මොනම මීටරයක්‌වත් ඕන නෑ..ඇත්තටම මිනිස්සුන්ගේ සිත් දියුණුකරන්න දෙයක් නෑ..ඒවා ස්වභාවයෙන්ම දියුණුයි..".පභස්වර මිදං භික්ඛවේ චිත්තං තංච ඛෝ ආගන්තුකෝ උපක්කිලේසේහි උපක්කිලිට්ඨං..
    මහණෙනි, සිත ප‍්‍රභාස්වරයි. ආගන්තුකව පැමිණෙන කෙලෙස්වලින් සිත කිළිටි වෙයි" කියල ගාථාවකින් බුදුන් වහන්සෙ මේ බව දේශනා කරල තියනව..

    ප්‍රශ්නේ තියෙන්නෙ මේ දියුණුව වැහිලා තියෙන්නෙ..මොනවයින්ද..? කෙලෙස් වලින්..කෙනෙක් ඉන්නවනම් ඔය කෙලෙස් ටික ටික අයින් කරගෙන යන..අන්න එයාගෙ සිත මේ ලෝකේ තියන හොදම වගේම දියුණුම මීටරය බවට පත් වෙනවා...ඒ මීටරයට ලගින්වත් යන මීටරයක්‌ කිසිම ජගතෙකුට භවූතිකව හදන්න තියා හිතන්නවත් බෑ..

    ඒ මීටරයෙන් ඕනෑම කෙනෙක් වගේම ඕනෑම ශක්තියක් මනින්න පුළුවන්..කිසිම සීමාවකට යටත් කරන්න බෑ..මම කියන්නේ මෙහෙම දෙයක්..අද මිනිස්සු හැම දේටම භවූතිකව ආදේශක හදාගෙනන තියෙන්නෙ..මොබයිල් ෆෝන්,වාහන,රුප වාහිනී,රේඩියෝ මේ සේරම අපේ මනස දියුණු නැති නිසා හදාගත්තු ආදේශක..මනස දියුණු කරගත්තහම ඔය සියලුම භවූතික ආදේශක වලින් නිදහස් වෙනවා..

    හැබැයි එයා ජීවත් වෙන්නෙත් මේ භවූතික ලෝකෙම තමයි..
    අන්තිමටම මට කියන්න තියෙන්නෙ මේ කුන්ඩලිනි ශක්තිය අහු වෙන්නෙ තවත් ඒ වගේම සිතකට පමණයි..(ගොඩක් හොදයි ඔය වගේ හිතල ප්‍රශ්න අහන එක
    ):yes::yes:
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඔයා මට මැට්ටෝ කියුවට මම ඔයාට මැට්ටෝ කියන්න කලබල වෙන්නේ නෑ..ඒ ඔයා මේක එක සැරේටම පිළිගන්නෙ නැතිව..හොදට හිතල බලල අදහස් දක්වන නිසා..:yes:

    මම එහෙම කියන්නම්..radio signal, microwaves, phone signals,ඔයා ඇස් දෙකින් දැකල නෑනේ..නමුත් ඔයා කියන විදියට ඒවා බලාගන්න ,මනින්න signal status indicator හදල තියනව..ඇත්තටම මොකටද මේවා හදල තියෙන්නේ..?
    ඒ මිනිස්සුන්ගේ සිත් දයුණු නැති නිසා..මිනිස්සුන්ගේ සිත් දියුණු නම් ඔය මොනම මීටරයක්‌වත් ඕන නෑ..ඇත්තටම මිනිස්සුන්ගේ සිත් දියුණුකරන්න දෙයක් නෑ..ඒවා ස්වභාවයෙන්ම දියුණුයි.."පභස්වර නිධන් භික්කවේ චිත්තං...." කියන ගාථාවෙන් බුදුන් වහන්සෙ දේශනා කරන්නෙත් ඒක..

    ප්‍රශ්නේ තියෙන්නෙ මේ දියුණුව වැහිලා තියෙන්නෙ..මොනවයින්ද..? කෙලෙස් වලින්..කෙනෙක් ඉන්නවනම් ඔය කෙලෙස් ටික ටික අයින් කරගෙන යන..අන්න එයාගෙ සිත මේ ලෝකේ තියන හොදම වගේම දියුණුම මීටරය බවට පත් වෙනවා...ඒ මීටරයට ලගින්වත් යන මීටරයක්‌ කිසිම ජගතෙකුට භවූතිකව හදන්න තියා හිතන්නවත් බෑ..

    ඒ මීටරයෙන් ඕනෑම කෙනෙක් වගේම ඕනෑම ශක්තියක් මනින්න පුළුවන්..කිසිම සීමාවකට යටත් කරන්න බෑ..මම කියන්නේ මෙහෙම දෙයක්..අද මිනිස්සු හැම දේටම භවූතිකව ආදේශක හදාගෙනන තියෙන්නෙ..මොබයිල් ෆෝන්,වාහන,රුප වාහිනී,රේඩියෝ මේ සේරම අපේ මනස දියුණු නැති නිසා හදාගත්තු ආදේශක..මනස දියුණු කරගත්තහම ඔය සියලුම භවූතික ආදේශක වලින් නිදහස් වෙනවා..

    හැබැයි එයා ජීවත් වෙන්නෙත් මේ භවූතික ලෝකෙම තමයි..
    අන්තිමටම මට කියන්න තියෙන්නෙ මේ කුන්ඩලිනි ශක්තිය අහු වෙන්නෙ තවත් ඒ වගේම සිතකට පමණයි..(ගොඩක් හොදයි ඔය වගේ හිතල ප්‍රශ්න අහන එක
    ):yes::yes:

    ow machan kathawa athaa
     
    Mar 29, 2012
    410
    26
    0
    radio signal, microwaves, phone signals,ඔයා ඇස් දෙකින් දැකල නෑනේ..නමුත් ඔයා කියන විදියට ඒවා බලාගන්න ,මනින්න signal status indicator හදල තියනව..ඇත්තටම මොකටද මේවා හදල තියෙන්නේ..?
    ඒ මිනිස්සුන්ගේ සිත් දයුණු නැති නිසා..මිනිස්සුන්ගේ සිත් දියුණු නම් ඔය මොනම මීටරයක්‌වත් ඕන නෑ..

    umba dewatha elith wiswasa koranawada? :nerd:

    images
     
    umba dewatha elith wiswasa koranawada? :nerd:

    images

    දේවතා එලි කියල දෙයක් නෑ කියල මම කියන්නේ නෑ..ඒත් අද ඔය ෆොටෝ වල ගොඩක් තියෙන්නෙ Computer tricks...සමහර ඒවා තියනව ඇත්ත ඒවත්..ඇත්තම දේවතා එලි අවකාශයේ තියනව...ඒවා පෙන්නේ ටික දෙනාටයි..